දෙකම එකයිනෙඑහෙනං පන්ටොඩැක් බොමු...
ඔවු...ඔවු... නිකං කිවුවෙ.දෙකම එකයිනෙ
මොන පොතේද තියෙන්නේ ?අරිශ්ටෙයක් එහෙම අවුරුදු තුනක් විතර ඩේලි එක දිගට බිවුවම සිරෝසීස් හැදිලා මැරෙන්නෙ
බොලාලාට බඩු පැකට් වෙම්න යන්නෙ, ඉහි ඉහි
එක්කෙනෙක් පෙන්නහං බලම්න. ඉහි ඉහි.තෙල් බේත් බිව්වත් ඔච්චර තමයි. වැඩිපුරම වකුගඩු නරක්වෙලා එන්නෙ ඔය තෙල් බේත් පාවිච්චි කරන පළාත් වලින්![]()
![]()
වැඩිපුර වකුගඩු නරක්වෙන්නේ දුප්පත් එවුන්ගෙ කියල පිළිගන්නවද?එක්කෙනෙක් පෙන්නහං බලම්න. ඉහි ඉහි.![]()
යන්නෙ කොහෙද මල්ලෙ පොල්. අහපු එකට උත්තර දෙන්නකෝ.වැඩිපුර වකුගඩු නරක්වෙන්නේ දුප්පත් එවුන්ගෙ කියල පිළිගන්නවද?