https://elakiri.com/threads/ඔමික්‍රෝන්-ප‍්‍රබේදයට-ගුවන්-තොටුපලෙන්-ඇතුළුවෙන්න-කිසිම-ඉඩක්-නෑ…-ගුවන්-සමාගමේ-සභාපති.2020386/
ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනයවූ කාන්තාව එන්නත් ලබා නොගෙන තිබියදීත් රටට ඇතුළු වූයේ කෙසේදැයි වහාම විමර්ශනයක් කළ යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
එම සංගමයේවිධායක අධ්‍යක්ෂ ප්‍රසාද් කොළඹගේ මහතා පවසන්නේ මේ පිළිබඳව කොවිඩ් මර්දන කමිටුවට පැමිණිලි කරන බවයි.
සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් නිකුත් කරනු ලැබ ඇති සෞඛ්‍යය මාර්ගෝපදේශ මාලාවට අනුව රටට ඇතුළුවිය හැක්කේ පූර්ණ එන්නත්කරණයට ලක්ව සිටින ගුවන් මගීන්ට පමණක් බවද හෙතෙම සඳහන් කළේය.
එසේ තිබියදීත් අදාළ කාන්තාව නයිජීරියාවේ සිට පැමිණ මෙරටට ඇතුළුවීම ගැටළු සහගත බවද එම සංගමය සඳහන් කරයි.
ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරසය රටට ඇතුළු වීම සහ පැතිරීම පාලනය සඳහා ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීම ඉතා වැදගත් බවද එම සංගමයේනියෝජිතයෝ පවසති.
නව සැර කොරෝනා ප්‍රභේද පාලනය සඳහා ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් රජයට දැනටමත් යෝජනාවලියක් බාර දෙනු ලැබ ඇත.
https://elakiri.com/threads/ඔමික්‍රෝන්-මෙරටට-ඇතුළුවීම-වැලැක්වීමට-රජය-සියලූ-ක්‍රියාමාර්ග-ගෙන-අවසන්-–-ක්‍රීඩා-ඇමති.2020383/
ඔමික්‍රෝන් සැර කොරෝනා වයිරස ප්‍රභේදය මෙරටට ඇතුළුවීම වැළැක්වීම සඳහා රජයක් විදිහට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගෙන ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.
අද (29) පාර්ලිමේන්තුවේදී අදහස දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
රටවල් හයක් සම්බන්ධයෙන් දැඩි තීරණයක් ගෙන ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මේ පිළිබඳ රජය ක්‍රියාමාර්ග ගත්තේ මීට දින තුනකට පෙර සිට යැයිද සෞඛ්‍ය අමාත්‍යාංශයද මේ සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කර ඇතැයිද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ බූස්ටර් එන්නත ලබා දුන්නේ මේ සැර කොරෝනා ප්‍රභේදය ලෝකය දැනගැනීමටත් ප්‍රථම බව පැවසූ රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා සහ රජය ඒ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවද පැවසුවේය.
සියලුම ගුවන්තොටුපොළවල්වල සෞඛ්‍ය ආරක්ෂණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් පැමිණෙන සියලුම ගුවන් මගීන්ගේ සෞඛ්‍යමය තත්වය මේ යටතේ නිරන්තරයෙන් පරීක්ෂාවට ලක් කෙරෙන බවත් ක්‍රීඩා ඇමැතිවරයා පැවැසීය.
මේ සම්බන්ධයෙන් අදාළ අංශ විශේෂ ඇප් එකක් පවා හඳුන්වාදී ඇති බවද හෙතෙම සඳහන් කළේය.