ඔමික්‍රෝන් ප්‍රභේදයේ රෝග ලක්ෂණ....

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    Too much positive thinking 🧐
    delta hoyagaddi symptoms darunui kiwwa. meka delta eka overtake karata passe normal hembirissawak wenawa onna balapnko. nikan spread wenwa kiyala marenwada yakoo. ehnm api mechchrakal hembirisswa hadagatte ganakwat naa.

    ehema unoth hondai. death rate ekai, after effectsui nethnam. mehema thamai virus ekata kela wena widiha.
    ow eka tamai mama kiyanne end of corona. vaccine bypass karat nathat ekai symptoms and effects darunu nattan
    ------ Post added on Nov 28, 2021 at 9:52 PM
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    මිනිස්සුන්ට අවුරුදු 100 ක් විතර මෙහෙම හිර වෙලා ඉන්න වෙයිද බන්.දැන් අවුරුදු 3ටත් ලං වෙනවා.තවත් ප්‍රභේද එනවාලු....
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,486
    4,503
    113
    මෙච්චර කල් පොඩි සැකයක් ආව ගමන් Perfume එකක් අතට ගාල ඉඹලා බැලුවා ගඳ සුවඳ දැනෙනවාද කියලා. දැන් ඒක හරියන්නෙත් නැද්ද
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    මිනිස්සුන්ට අවුරුදු 100 ක් විතර මෙහෙම හිර වෙලා ඉන්න වෙයිද බන්.දැන් අවුරුදු 3ටත් ලං වෙනවා.තවත් ප්‍රභේද එනවාලු....
    dec31 ta awurudu 2i bn... first patient discovered in 31st dec 2019 in wuhan.