ඔමික්‍රෝන් වලට බේත

  • Apr 15, 2014
    5,817
    4,928
    113
    කලින් වගේම තමයි

    1 උණ හැදෙන්න එනවා නම් හැදෙන එක නවත්තගන්නවා

    2 උණ තියෙනවා නම් එක දවසින් බස්සගන්නවා.

    ඒක කරන හැටි මම කලින් thread වල කියල දීලා තියේ.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    අනේ පලයන් පොන්ස් යන්න.. හෙල වෙදකමට තියෙන තැනත් නැති කරන මෝඩ ශෝශල් මීඩියා වෙද්දු..
    ඒක හිංදද ආයුර්වේද රෝහල් කොරෝනා ලෙඩ්ඩුන්ගෙන් පිරිලා තියෙන්නේ ?
     
    • Like
    Reactions: Ravana21

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,741
    113
    හස්තිශෛලපුර
    ඒක හිංදද ආයුර්වේද රෝහල් කොරෝනා ලෙඩ්ඩුන්ගෙන් පිරිලා තියෙන්නේ ?

    1 උණ හැදෙන්න එනවා නම් හැදෙන එක නවත්තගන්නවා

    2 උණ තියෙනවා නම් එක දවසින් බස්සගන්නවා.

    මේ වගේ ගොන් පාට් දාන්නේ නෑ ආයුර්වේදේ, එතන පිලිවෙලට වැඩක් කරනවා..

    නිකන් ගොන් කතා කියන්න එපා බං.. ඕවට අහුවෙයි 69ලක්ශේ නූගත් බයියෝ..
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,326
    7,222
    113
    mq1Er1A.gif
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    1 උණ හැදෙන්න එනවා නම් හැදෙන එක නවත්තගන්නවා

    2 උණ තියෙනවා නම් එක දවසින් බස්සගන්නවා.

    මේ වගේ ගොන් පාට් දාන්නේ නෑ ආයුර්වේදේ, එතන පිලිවෙලට වැඩක් කරනවා..

    නිකන් ගොන් කතා කියන්න එපා බං.. ඕවට අහුවෙයි 69ලක්ශේ නූගත් බයියෝ..
    ඔය කිව්ව ටික තමයි කොරෝනා ලෙඩ්ඩුන්ට විතරක් නෙවෙයි කොයි ලෙඩාටත් ආයුර්වේදේ ප්‍රතිකාර කරන්නේ.

    ඩොකාලා වගේ scientifically උණ හැදුනාම බහිනකල් පෙති ගිල්ලව ගිල්ලව ඉන්නෙ නෑ. 😁
     
    • Like
    Reactions: Ravana21

    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    ඔය කිව්ව ටික තමයි කොරෝනා ලෙඩ්ඩුන්ට විතරක් නෙවෙයි කොයි ලෙඩාටත් ආයුර්වේදේ ප්‍රතිකාර කරන්නේ.

    ඩොකාලා වගේ scientifically උණ හැදුනාම බහිනකල් පෙති ගිල්ලව ගිල්ලව ඉන්නෙ නෑ. 😁
    :yes: :yes: :yes:
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,968
    35,907
    113
    වොන්ඩර් ලැන්ඩ්
    කලින් වගේම තමයි

    1 උණ හැදෙන්න එනවා නම් හැදෙන එක නවත්තගන්නවා - panadol

    2 උණ තියෙනවා නම් එක දවසින් බස්සගන්නවා. - again panadol

    ඒක කරන හැටි මම කලින් thread වල කියල දීලා තියේ. - kammaliy