ඔමේ/බුරු . ගහන්න දන්න උන් වරෙවු .....

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ඔමේ/බුරු . ගහන්න දන්න උන් වරෙවු .....

    මට මේ එක එක card වලට කියන නම් මොනවද කියලා කියහන්කෝ ..මම අංක ගහලා ඇති 1 ඉදලා 19 වෙනකම් අන්න ඒ card වලට කියන නම් මොනවද

    Code:
    http://i.imgur.com/r9RuqQt.png

    rep දෙනු ලැබේ .........
     
    Last edited:

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    Screenshot_1.jpg
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    1කලාබර ආසියා
    2රුයිත ආසියා
    4හාරත ආසියා
    6ඉස්කෝප්ප ආසියා

    Kහේරා
    Qපොරව
    Jබූරුවා

    අනිත් ඒවා නිකන් ඉලක්කම්
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    එතකොට මචන් Ace කියන්නේ මොකද්ද

    ආසියා බන්..
    Clubs කියන්නේ කලාබර
    Diamonds කියන්නේ රුවිත
    Spades කියන්නේ ඉස්කෝප්ප
    Hearts කියන්නේ හාරත

    හැම වංශයේම බලවත් එකා තමයි ආසියා​
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    35px-SuitHearts.svg.png
    - හාරත
    32px-SuitDiamonds.svg.png
    - රුයිත
    32px-SuitClubs.svg.png
    - කලාබර -
    32px-SuitSpades.svg.png
    - ඉස්කෝප්ප

    A - ආසියා
    K - හේරා
    Q - පොරව
    J - බූරුවා
    10 - දහය
    09 - නමය
    08 - අට
    07 - හත
    06 - හය
    05 - පහ
    04 - හතර
    03 - තුන
    02 - දෙක

    මේ කාර්ඩ් වල වටිනාකම එහෙම නැත්තන් බලවත් කම තීරණය කරන්නේ ඉහල සිට පහලට ඒ කියන්නේ පිලිවලින් ආසියා, හේරා, පොරව, බූරුවා, දහය, නමය ආදී වශෙයෙන්,
     
    • Like
    Reactions: billythekid

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ආසියා බන්..
    Clubs කියන්නේ කලාබර
    Diamonds කියන්නේ රුවිත
    Spades කියන්නේ ඉස්කෝප්ප
    Hearts කියන්නේ හාරත

    හැම වංශයේම බලවත් එකා තමයි ආසියා​

    ඒ කියන්නේ මචන් ආසියා කියලා වෙනම එකෙක් නැහැනේ..
    Clubs,Diamonds,Spades,Hearts, කියන 4 ම අයිති ආසියා ට නේ​
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    35px-SuitHearts.svg.png
    - හාරත
    32px-SuitDiamonds.svg.png
    - රුයිත
    32px-SuitClubs.svg.png
    - කලාබර -
    32px-SuitSpades.svg.png
    - ඉස්කෝප්ප

    A - ආසියා
    K - හේරා
    Q - පොරව
    J - බූරුවා
    10 - දහය
    09 - නමය
    08 - අට
    07 - හත
    06 - හය
    05 - පහ
    04 - හතර
    03 - තුන
    02 - දෙක

    මේ කාර්ඩ් වල වටිනාකම එහෙම නැත්තන් බලවත් කම තීරණය කරන්නේ ඉහල සිට පහලට ඒ කියන්නේ පිලිවලින් ආසියා, හේරා, පොරව, බූරුවා, දහය, නමය ආදී වශෙයෙන්,
    මම ආතල් එකට ඕමි ගහන කොට තුරුම්පුව පෙන්නන්නේ අත්වලින් හැඩ කරලා
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,578
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මම ආතල් එකට ඕමි ගහන කොට තුරුම්පුව පෙන්නන්නේ අත්වලින් හැඩ කරලා
    ඕමි ගහන්න ජූස් බලන්න ඉගෙන ගත්තට අවුලක් නැහැ බන් , හැබැයි බූරු නම් ගහන්න එපා. :no: