ඔමේ/බුරු . ගහන්න දන්න උන් වරෙවු .....

billythekid

Member
May 28, 2015
3,732
481
0
අමුතු ඇටේ
ජැක් කියන්නේ බූරුවටද:(? මම කලින් හිතුවේ jack කියන්නේ අන්දරේ වගේ කොමිටල් ලයින් එකෙක් ට කියලා Queen කුමරිය නම් King රජතුමා නම් joker අන්දරේ නම් jack කියන්නේ පුරෝහිත වගේ එකෙක් වෙන්න බැරිද බන්? :(
 
Last edited:

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    වටිනාකම වැඩි එකේ ඉඳලා අඩු වෙනකල් එන්නේ මෙහෙමයි
    ආසියා (Ace) A
    හේරා (King ) K
    පොරව (Queen) Q
    බුරුවා (jack) J
    දහය නමය අට හත හය පහ හතර තුන දෙක එක

    වංශ 4යි හාරත (රතු පාට හාට් එක ) රුවිත (රතු පාට කිරිබත් කැටේ ) කලාබර (කළු පාට ගහ උඩ රවුම් රවුම් තියන ) ඉස්කෝප්ප (කළු ගහ ,උඩ උල් වගේ වෙලා තියන )

    තුරුම්පුව කියන්නේ ඔය වංශ 4න් එකකට .තුරුම්පුව කියන කෙනාට අනුව තුරුම්පු වෙනස් වෙනවා.තුරුම්පුව කියන කෙනාගේ කාඩ් අත අනුව තමා තුරුම්පු කියන්නේ
    ඕමි වලනම් තුරුම්පු කියන කෙනාට කොළ 8න් පළවෙනියට ලැබෙන කොළ 4 අනුව තමා තුරුම්පු කියන්නේ .තුරුම්පු අඩු කොලෙකින් අනිත් වන්ශේක ආසියෙක් උනත් කපන්න පුළුවන් .​
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    1 - කලාබර ආසියා
    2 - රුවිත ආසියා
    3 - රුවිත දෙක
    4 - හාරත ආසියා
    5 - හාරත දෙක
    6 - ඉස්කෝප්ප ආසියා
    7 - ඉස්කෝප්ප දෙක

    8 - කලාබර බුරුව
    9 - කලාබර පොරව
    10 - කලාබර හේර

    11 - රුවිත බුරුව
    12 - රුවිත පොරව
    13 - රුවිත හේර

    14 - හාරත බුරුව
    15 - හාරත පොරව
    16 - හාරත හේර

    17 - ඉස්කෝප්ප බුරුව
    18 - ඉස්කෝප්ප පොරව
    19 - ඉස්කෝප්ප හේර

    English:
    1 - Clubs Ace
    2 - Diamonds Ace
    3 - Diamonds two
    4 - Hearts Ace
    5 - Hearts two
    6 - Spades Ace
    7 - Spades two

    8 - Clubs Jack
    9 - Clubs Queen
    10 - Clubs King

    11 - Diamonds Jack
    12 - Diamonds Queen
    13 - Diamonds King

    14 - Hearts Jack
    15 - Hearts Queen
    16 - Hearts King

    17 - Spades Jack
    18 - Spades Queen
    19 - Spades King

    _______________
    ජෝකර්ස් ල දෙන්න ඇරෙන්ඩ පැක් එකේ හැම කොලයක්ම ජාති හතරට බෙදෙනවා Clubs, Diamonds, Hearts, Spades වලට. ඔයිට අමතරව තව ජාතියක් තියෙනවා ඒ තමයි "ගූ" :rofl: ගූ හේරා කියල බයිනවා මොකක් හරි වලියක් ගිය වෙලාවට :P
     
    Last edited:

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    buru gahanna dan na bn
    danna ekek wistara atuwa damma nam apitath dan ganna jathika kridawa

    බූරු ගහන්නේ මෙහෙමයි මචන්..කාඩ් පැක් වර්ග 2ක් තියෙනවා..එක වර්ගයක වංශ 4ම තියෙනවා..හැබයි අනිත් වර්ගේ තියෙන්නේ මොකක් හරි එක වංශයකින් විතරයි..ඒ කියන්නේ කලාබර පැක් එකක් නම් කොල 52 ම කලාබර..සාමාන්‍යයෙන් බූරු ගහන්න ගන්නේ ඔය තනි වංශෙ පැක් තමයි..බූරු ගහනකොට පැක් එකට කියන්නේ කූට්ටම කියලා..2 නෙක් අතර තමයි මේ ගේම් එක යන්නේ..එක්කෙනෙක් පැක් එක shuffle කරනවා..ඊට පස්සේ අනිත් කෙනා පැක් එක කපනවා..දෙන්නා ඔට්ටුවට සල්ලි දානව ඊට පස්සේ..පැක් එක කපපු කෙනා කාඩ් එකක් ඉල්ලනවා..කූට්ටම shuffle කරපු කෙනා කූට්ටමේ පලවෙනි කොල 2 අයින් කරලා ඊලග කොලේ ඉදන් 2 නට බෙදනවා.අර ඉල්ලපු කොලේ පලවෙනියට වැටෙන කෙනාට තමයි සල්ලි ලැබෙන්නේ..වටේ බලන් ඉන්න අයත් ඔට්ටු අල්ලනවා කව්ද දිනන්නේ කියලා..
     
    Last edited:

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    බූරු ගහන එකනම් වැඩක් නෑ ගමේ කසිප්පු කාරයත් ගහන එකනේ පෝකර් බ්ලැක් ජැක් වගේ ගහන්න දන්න උන් ඉන්නවද පොෂ් ගේම් බන් ඕවා බලං හිටියට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ හැබයි
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    බූරු ගහන එකනම් වැඩක් නෑ ගමේ කසිප්පු කාරයත් ගහන එකනේ පෝකර් බ්ලැක් ජැක් වගේ ගහන්න දන්න උන් ඉන්නවද පොෂ් ගේම් බන් ඕවා බලං හිටියට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ හැබයි

    මම ඉස්සර පෝකර්, විස්ට් සෙල්ලම් කරල තියෙනවා බන්..දැන් මතක නෑ මචෝ..:(:(:(
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මම ඉස්සර පෝකර්, විස්ට් සෙල්ලම් කරල තියෙනවා බන්..දැන් මතක නෑ මචෝ..:(:(:(
    මතක් උනොත් මේකටම දාපන් පෝකර් මාර ගේමක් බන් සෙල්ලම් කලේ නැතත් ගේම ගහන හැටි දැනගන්න ඕන තැනකට ගියාම චා වෙන්නෙ නැතුව
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    බූරු ගහන්නේ මෙහෙමයි මචන්..කාඩ් පැක් වර්ග 2ක් තියෙනවා..එක වර්ගයක වංශ 4ම තියෙනවා..හැබයි අනිත් වර්ගේ තියෙන්නේ මොකක් හරි එක වංශයකින් විතරයි..ඒ කියන්නේ කලාබර පැක් එකක් නම් කොල 52 ම කලාබර..සාමාන්‍යයෙන් බූරු ගහන්න ගන්නේ ඔය තනි වංශෙ පැක් තමයි..බූරු ගහනකොට පැක් එකට කියන්නේ කූට්ටම කියලා..2 නෙක් අතර තමයි මේ ගේම් එක යන්නේ..එක්කෙනෙක් පැක් එක shuffle කරනවා..ඊට පස්සේ අනිත් කෙනා පැක් එක කපනවා..දෙන්නා ඔට්ටුවට සල්ලි දානව ඊට පස්සේ..පැක් එක කපපු කෙනා කාඩ් එකක් ඉල්ලනවා..කූට්ටම shuffle කරපු කෙනා කූට්ටමේ පලවෙනි කොල 2 අයින් කරලා ඊලග කොලේ ඉදන් 2 නට බෙදනවා.අර ඉල්ලපු කොලේ පලවෙනියට වැටෙන කෙනාට තමයි සල්ලි ලැබෙන්නේ..වටේ බලන් ඉන්න අයත් ඔට්ටු අල්ලනවා කව්ද දිනන්නේ කියලා..

    මන් ගහන තැනක දැක්කනේ බන් උන් සේරම කට්ටිය card බෙදා ගන්නවා
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,659
    3,378
    113
    Bandarawela
    Ombi nam gahanna ba nam tika dana gatta kiyala.eka Chess adinawa wage hena complex wadak.

    wadimae eka asiya > Hera (K)> porawa(Q) > Buruwa (J) > 9 >8 ......

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,659
    3,378
    113
    Bandarawela
    බූරු ගහන එකනම් වැඩක් නෑ ගමේ කසිප්පු කාරයත් ගහන එකනේ පෝකර් බ්ලැක් ජැක් වගේ ගහන්න දන්න උන් ඉන්නවද පොෂ් ගේම් බන් ඕවා බලං හිටියට මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ හැබයි

    man online nam pla karanawa.BlackJack kiyanne thanikarama boruwak.Poker walata nam sira talent ekak oona.(Mental,Social,Physicall thunema)