ඔමේ/බුරු . ගහන්න දන්න උන් වරෙවු .....

Sub Zer0

Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    Game කියක් දන්නවද කට්ටිය..? :D මම නම්

    Set
    Juice
    Omi
    යුද්දේ
    හත් වාසි
    පෝටෙරෝ
    බූරු
    Joker pass :rofl:
     
    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    Game කියක් දන්නවද කට්ටිය..? :D මම නම්

    Set
    Juice
    Omi
    යුද්දේ
    හත් වාසි
    පෝටෙරෝ
    බූරු
    Joker pass :rofl:

    :D එකක් වත් දන්නේ නැ බන් , දැන් ඉගනගන්න කියලා හදන්නේ පොඩ්ඩ පොඩ්ඩ ඔක්කොම ටික, නැත්නම් මලගෙක/බණ ගේක ගිහින් නිකන් චෝර වෙන්න වෙනවා එතන ඔවා දන්නේ නැතුව ගහන්න ගිහින්
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    :D එකක් වත් දන්නේ නැ බන් , දැන් ඉගනගන්න කියලා හදන්නේ පොඩ්ඩ පොඩ්ඩ ඔක්කොම ටික, නැත්නම් මලගෙක/බණ ගේක ගිහින් නිකන් චෝර වෙන්න වෙනවා එතන ඔවා දන්නේ නැතුව ගහන්න ගිහින්

    :):):):):):):)
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    Screenshot_1.jpg
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,570
    2,394
    113
    :D එකක් වත් දන්නේ නැ බන් , දැන් ඉගනගන්න කියලා හදන්නේ පොඩ්ඩ පොඩ්ඩ ඔක්කොම ටික, නැත්නම් මලගෙක/බණ ගේක ගිහින් නිකන් චෝර වෙන්න වෙනවා එතන ඔවා දන්නේ නැතුව ගහන්න ගිහින්

    ඕමි බලන් ඉදල ඉගෙන ගන්න පුළුවන්.. එත් වයසක ඩයල් මාරු ගේම් දෙන්නේ 7 කොලෙන් දිනනවා.. experience. පට්ට game එක..