don't be stupid...do engineering
තව අවුරුදු තුනක් යන්න ඕනේ නේ ??
don't be stupid...do engineering
It's only 3 or 4 years of dedication and you can earn a lot than you expect to earn now. 
I am dying here till I get the admissions for engineering, and you are going to give up what you've gotIt's only 3 or 4 years of dedication and you can earn a lot than you expect to earn now.
![]()


I accept. If you don't like engineering subjects, it sucksඋඹ හිතන තරං ලේසි නෑ ඔය engineering, එපා වෙනවා.
මහා කරුමයක් මේක !!!

තව අවුරුදු තුනක් යන්න ඕනේ නේ ??


කරගෙන යන එක නවත්තන එපා මචන්
අවුරුදු 3 කටු කෑවාට පස්සේ අවුලක් නැහැනෙ
ඒ කට්ට කෑවේ නැත්තන් ජීවිතේම කට්ටක් වේවි
උබ දැන් job එකකට ගිහිල්ල කාලයක් වැඩකරද්දී උබට හිතෙයි
degree එක ගොඩ දාගත්තනම් හොදයි කියල
ඉගෙන ගන්න එක නවත්තන්න එපා
ලංකාවෙ කොල්ලෙක්ට වරදින්නෙ නැහැ![]()
pawne parentsla machan, full try eka depan
awuru kiyada okata
uba newzealnd koheda inne ? kochchara kal indanda inne ?
