ඔයත් එක්ක දහ දෙනයි......
වියලී ගිය කානුවක බිලී පිත්තක් දමාගෙන සිටින කුඩා දරුවෙකු දුටු කාන්තාවකට දරුවා පිළිබඳ අනුකම්පා සිතී රුපියලක් ඔහු අතතබා
කාන්තාව - බබා දැන් කී දෙනෙක් අහුවුනාද ?
දරුවා - ඔයත් එක්ක දහ දෙනයි.....................