Ekath Bothal 4k Witharaමම ඉදල හිටලා බියර් එකක් බොන්නෙ !![]()

Ekath Bothal 4k Witharaමම ඉදල හිටලා බියර් එකක් බොන්නෙ !![]()

bebaddo kiyanne wetena tharamata hamadama bona ayatane.apinam ehema bonne naha.sathiyakata eka parak wage thama bonne


සතියට එක පාරක් බොන එක ට මගේ බෝම්බේ කියන්නේ බේබද්දා කියලා තමය් බන් 


මමත් සතියට එක පාරක් යාලුවෝ එක්ක සෙට් විවි හිටියා...නතරකරා බෝම්බේ සද්දේ ඉවසන්න බෑ ... 


අනික හැම වෙලේම ඕනත් නෑ බන් එතකොටත් ආතල් එකක් නෑ.....tin 1kak ubata madiටින් එකයි !![]()

sachith19920726; [SIZE=4 said:

ane pala boru nokiya
උඹ බෝතල් කාරයා- බෝතලේ ගැන කතාකරපන් -හන්සි ගැන කතාකරන්න තොට කිසිම අයිතියක් නැහැ, ඒවා අපි බෙරගන්නම්![]()



important msg to all you guyz !!
bar holidayz 2012 calender !!!!!
jan 8,10
feb 4,5,7
mar 7
aprl 13,14,15
may 1,5.6
jun 4
jul 3
aug 1
sep 29
oct 29
nov 27
dec 27
![]()



මම බොන්නේ නෑ. ඔයා මාව marry කරනවද ?බලාගෙන ගියාම බොන්නේ නැති කෙනෙක් හොයන එක කළු නික හොයනවා වගේ වැඩක්නේ



මම බොන්නේ නෑ. ඔයා මාව marry කරනවද ?![]()
දැන් ඉන්න ගර්ල්ස්ලා කැමති ටිකක් බොනවට...බියර් වගේ...මම ගොඩක් දන්න විදිහට..විශේශයෙන් marry කලාම බෝයි ටිකක් විතර බොනවට කැමතියි..මම හරි නේද ?godak girlsla kamati tamange boy ddrugs ganne natuwa innawata
godak girlsla kamati tamange boy ddrugs ganne natuwa innawata