1st ටයිම් නුවරඑලියේ ගිය පිම්පියෙක් ද?![]()
අඩෝ උබලගේ කැරි ඇටිටුයුඩ් එකක් නේද තියෙන්නේ?Adu kule moose T shirt eka dakkama therenawa



අම්මෝ ලංකාවේ උන්ගේ තියෙන ගොබ්බ මානසිකත්වේ. මොකක්හරි ඇදයක් කුදයක් කියාගෙන. යකෝ ලෝකේ දුප්පත් රටක හා බංකොලොත් වෙච්ච රටක් ලංකාව කියන්නේ. එතකොට එහෙම එකේ උබල විතරක් උසස් කුලේ වෙන්නේ නැ.


උබල හොද රටවල් 10-15 ට්‍රැවල් කරානම් දරාගන්න බැරුව මැරෙනවා


මාර ඇටිටුයුඩ්.Adina epa yakoo. First impression ekenma adukle lable eka wadinawa. Moose brand eke short nam awulak naha lable eka wadiya penne nathi hinda. Oya magula mulinma awe Brandix eke ithuru wena redi roll walin mahala
ඕවරෝල් සිංහලු කියන්නේ කැරි කුහක ජාතියක් කියල පේනවා කමෙන්ට් වලින්.
දැන් දූවගෙන එන්න එපා උබ ගේද? උබද මේ ඉන්නේ කියලා. දූපතින් ගියපු එකෙක් විදියට සිරාවට රටේ උන්ගේ ඇටිටුයුඩ් ගැන දුකයි. උබලට තව අරින්න ඕන 225