ඔයත් Sexවලට Addict වෙච්ච කෙනෙක් නම්

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,913
    3,250
    113
    ඔයත් Sexවලට Addict වෙච්ච කෙනෙක් නම් මේක ඔයා කියවන්නම ඕන ලිපියක්

    Sex කියන්නේ මිනිසාගේ මූලික අවශ්යවතාවයක් විදිහට බටහිර මනෝ විද්යාපව පිළිගන්නවා. ඒවගේම මානවයාගේ පැවැත්ම තීරණය කරන්නෙත් සෙක්ස් කියන දේ මත කියලා ආපහු කියන්න ඕන නෑනේ. Sex කියන්නේ සුන්දර අත්දැකීමක්. ඒකට හැමෝම එකඟවේවි. ඒ නිසාම හැමෝම Sexවලට ආසයි. සමහරු ආසයි බයයි. සමහරු ගාණකට හැමදේම මැනේජ් කරගන්න දන්නවා. ඒත් සමහරු Sexවලට ඇඩික්ට් වෙලා ඇඟේ හලාගෙන කොළේ ඉරාගන්නවා. අපි මේ ලිපියෙන් කතා කරන්න හිතුවේ මේ වගේ Sexවලට Addict වෙච්ච අයට වෙන අවාසි ගැන. ඔයාත් Sexවලට Addict වෙච්ච කෙනෙක් නම් හරි එහෙමත් නැත්තන් Sexවලට Addict වේගෙන යනවා කියලා හරි දැනෙනවා . ඊට කලින් අපි පොඩ්ඩක් පැහැදිලි කරගමු, මොකද්ද Sexවලට Addict වෙනවා කියන්නේ කියලා. Sexවලට Addict වෙන එක එකේක විදිවලට වෙන්න පුළුවන්. ස්වයංවින්දනයේ වැඩි වාර ගාණක් යෙදීම, අසභ්යt චිත්රඑපටියක් බැලුවේ නැත්නම් කෑවේ නෑ වගේ දැනෙන එක, කොටුවක් පනින්නේ කවද්ද කියලා ඇඟිලි ගැන ගැන ඉන්න එක. සැලරි එනකන් ඉඳන් ප්රොනස්ටිටියුට් කෙනෙක් ගාවට යන එක, ෆේක් ප්රොනෆයිල් එකකින් දවස ගානේ සෙක්ස් චැට් කරන එකට ඇබ්බැහි වීම වගේ දේවල් Sexවලට Addict වීමේ ලක්ෂණ විදිහට කියන්න පුළුවන්. හරි එහෙනම් අපි දැන් බලමු මේ නිසා වෙන්න පුළුවන් අවාසි ගැන

    1. කාලයට කෙළවීම
    Sexවලට Addict වෙන එකෙන් වෙන්න පුළුවන් ලොකුම පාඩුව මේකයි, කතාවටත් කියනවනේ යන කාලේ ආපහු ගන්න බෑ කියලා. නිකන් හිතලා බලන්නකෝ ඔයා අසභ්යේ චිත්රහපටි නැත්තන් පෝර්න් එකක් බලන්න කොච්චර විනාඩි ගාණක් වැය කරනවද? සමහර වෙලාවට පැයකට වඩා වැඩි වෙන්නත් පුළුවන්. හරි අපි කියමුකෝ පැය බාගයක් කියලා, මේ කාලේ ඇතුළත ඔයා ඔයාගේ රැකියාවට හරි අධ්යානපනයට අදාළ ඩොකියුමෙන්ට්රියයක් බැලුවා නම් ඔයාට ගන්න පුළුවන් දේයි පෝර්න් බලලා ඔයාට ගන්න පුළුවන් දේයි නිකමට සන්සන්දනය කරලා බලන්න. එතකොට ඔයාට වෙන ලාබ පාඩු ගැන ඔයාටම තීරණය කරගන්න පුළුවන්.

    2. පර්ස් එකට කෙළවීම
    ස්වයංවින්දනය ඇරුණම අනිත් ඕනම Sex Addiction එකක් නිසා වෙන්න පුළුවන් ලොකුම පාඩුව තමයි මේ. පෝර්න් බලන්න පුරුදු වුණු කෙනෙක්ටn දන්නේම නැතුව ඩේටාවලින් වැඩි හරියක් ගිහිල්ලා තියෙයි. මොකෝ ඉතින් ඩේටා නිකන් දෙන එකක්යැ. කොටු පනින්න යන වියදම් ගැන ඉතින් ආයේ කියන්න දෙයක් නෑනේ. හැබැයි ඔයාට මේල් හරි ෆීමේල් හරි ප්රොකස්ටිටියුට් කෙනෙක් වෙන්න පුළුවන් නම් අන්න මරු වැඩේ. එහෙම වුණොත් පර්ස් පිරෙයි සින් සින් ගාලා, එහෙම නැත්නම් ඉතින් පර්ස් එකට කෙළවෙන එක වළක්වන්න සක්කරයට තියා උගේ පුතා වයිමටවත් බෑ.

    3. කාර්යක්ෂමබවට කෙළවීම
    Sex ඉහට ගැහුවම ඉතින් එක සිත දෙතැනක නෙමෙයි කිසිම තැනක වැඩි වෙලාවක් නතර කරගන්න බෑ. ඇඹලයා පැණි හොයාගෙන යනවා වගේ Sex ගැනම තමයි හිතන්න යන්නේ. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ දන්නෙම නැතුව ඔයා කරන වැඩේ ගැන අවධානය ඔයාගෙන් ගිලිහිලා යනවා. නිකමට වගේ ඔයා කරපු වැඩක් දිහා ආපහු බලන්න. සමහර වැරදි අහු වෙයි, මේවා කළේ මමමද කියලා ඔයාටම හිතෙන. මේ හේතුව නිසා සාමාන්යඔ ජීවිතයේ වගේම රැකියා ස්ථානයෙත් දරුණු අවුල්වලට ඔයාට මූණ දෙන්න වේවි.

    4. සබඳතාවලට කෙළවීම
    ඔයා Sexවලට Addict වුණු කෙනෙක් කියලා සමාජෙන් හංගන් ඉන්නකන් ඔයා ආරක්ෂිතයි. ඒත් අපි ඉන්නේ දේවල් හංගන්න පුළුවන් සමාජෙක නෙමෙයි. ඔයා අතින් වෙන සුළු අතපසුවීමකින් ඔයාගේ රහස් බොහෝමයක් සමාජය ඉස්සරහා නිරාවරණය වෙන්න පුළුවන්. නිකමට හිතන්න ඔයා බලපු ලීක් වෙච්ච වීඩියෝ එකක හිටපු අය කවදාවත් හිතුවා වෙන්න පුළුවන්ද එයාලගේ විඩීයෝස් ඒ විදිහට ලීක් වෙයි කියලා. ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් ඔයාගේ ළඟම හිතවත් අය ඔයා දිහා මොන විදිහට බලයිද? අපි කියනවට නෙමෙයි හිතලම බලන්න.

    5. ශාරීරික සෞඛ්යියට කෙළවීම
    මේක වෙන්න පුළුවන් විදි කීපයක් තියෙනවා. ඒ අතරින් කිසිම කෙනෙක්ට වෙන්න එපා කියලා පතන දේ තමයි “සමාජ රෝගයක් වැළඳීම”. සුවකළ හැකි සමාජ රෝගයක ඉඳන් තාමත් නිසි ප්රනතිකාරයක් හොයාගෙන නැති ඒඩ්ස් රෝගයත් මේ ගණයට ඇතුළත් වෙනවා. ඒ වගේම විවිධ ලිංගික ඉරියව් අත් හදා බැලීමට යාමෙන් සමහරවිට සුළු සුළු ශාරිරික ආබාධ වුණත් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේම සමාජ රෝගයක් සම්බන්ධ කාරණයකදි කෙනෙක්ට දැනෙන්න පුළුවන් මානසික පීඩනය ගැන අමුතුවෙන් කියන්න ඕන නෑ නේද?

    6. ආත්මාභිමානයට කෙළවීම
    Sexවලට Addict වෙච්ච බොහෝ දෙනෙක් තමන් කරන්නේ වැරැද්දක් කියලා යටි හිතින් හිත හිත පසුතැවෙනවා ලෝකෙට තමන්ගේ Sex Life එක ගැන ලොකු කතා කිව්වට මේක තමයි ඇත්ත කතාව. මේ හේතුව නිසා තමන්ට නොදැනීම තමන්ගේ ආත්මවිශ්වාසය වගේම ආත්මාභිමානය හීන වෙලා යන්න පුළුවන්. දරුණුම දේ වෙන්නේ මෙහෙම වෙන්න හේතුව Sexවලට Addict වෙන එක කියලා ඒ කෙනාට කොයිම වෙලාවකවත් විහිළුවටවත් හිතෙන්නේ නැති එක.

    7. Sexවලට කෙළවීම
    මේ මොකද්ද මෙයා කියන්නේ කියලා දැන් ඔයා හිතනවා ඇති. Sexවලට Addict වෙන එකෙන් කොහොමද Sexවලට කෙළවෙන්නේ කියලා. ඒක වෙන්නේ මෙහෙමයි, නිතර දකින කුකුළගේ කරමලේ සුදුයි කියලා කතාවක් තියෙනවනේ. Sex Addictionවල එක්ස්ට්රීAම් ලෙවල් එකට ගියාම දන්නෙම නැතුව Sex Life එක බෝරින් වෙනවා, කොච්චර කළත් බලාපොරොත්තු වෙන දේ ලැබෙන්නේ නැතුව යනවා. Sexවලින් බලාපොරොත්තු වෙන දේ නොලැබුණොත් ඔයාට මොන වගේ දැනේවිද හිතලම බලන්න.
     

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    Mata kotuwak paninawa tharam wena stress realese wenne na kisima deyakin. kallak chase karala set wenakota ena feeling eka wena kisma deyakin ganna bahe. welawakata sex kare nathath ara thrill eka marai.
     

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    Mata kotuwak paninawa tharam wena stress realese wenne na kisima deyakin. kallak chase karala set wenakota ena feeling eka wena kisma deyakin ganna bahe. welawakata sex kare nathath ara thrill eka marai.
    කොහොමද මහත්තයෝ එහෙම කරන්නෙ
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,768
    9,126
    113
    ඔව් ගොඩක් අදාලයි. විශේෂයෙන්ම ඔන්ලයින් මාස්ටබේටරි හැසිරීම් වලටම හිර වෙලා ඉන්න අයට. මන් හිතන්නෙ ලංකාවෙ ඇත්ත ගෑනු/පිරිමි එක්ක සෙක්ස් ඇඩික්ෂන් වෙන තරමට වැඩේ දුරදිග යන්නෙ අතලොස්සකගෙ. ගොඩක්ම තියෙන්නෙ අහේනිය නිසා ස්වයං වින්දනයට ඇබ්බැහි වෙලා කැෂුවල් සෙක්ස් එන්ජෝයි කරන්න තියෙන හැකියාව මොට වෙලා යන එක.

    මේ වසංගතේ නිසා තරුණ කොල්ලො එහෙම ඩෝපමින් සයිකල් තවත් අවුල් කරගෙන ඇත්තෙ.

    මේ video eke 3.15 ඉදන් බලන්න. අනික් කොටස් වැදගත් නැ. If you dont jerf off at least one time per day, you dont get full blood cycle in your body. That my experience and this is not wrong.

    Words from a character with sociopathic tendencies and you're treating this as gospel. Jeez.

    That whole scene is there to portray the superfluous consumption in that film and that's exactly what addiction means.

    Edit: oh okay. I listened to the dialogues again. “I don’t jerk off because I have to, because I need to”. So the experience does not function as a sex act any longer, it’s more of a routine with a practical purpose. Okay, that does not sound so bad.
     
    Last edited:

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,770
    6,844
    113
    Kellekge passen gihin set karaganna eka gana ahanne. Ane manda ehema hakiyawak nam upathinma pihitala na mata nam
    Matath eka 20n wage passe nikanma purudu wela. hodata adala decent hitapan. baya nathuwa katha karapan kelloth ekka neme hamoma ekka. unwa rawattanna, salli ganna, wena unta photo pennanna wage ideas hithe thiyaganna epa.