ඔයලා WORKOUT කරන්නෙ ඔයලගෙ BODY TYPE එකටද ? - Part 1,2,3

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
ඔයලා WORKOUT කරන්නෙ ඔයලගෙ BODY TYPE එකටද ? - Part 1,2,3

Endomorph-body-type.jpg

පහුගිය වීඩීයෝ වලින් කතා කරේ එන්ඩොමොර්ප් බොඩි ටයිප් එක සහ එක්ටොමෝප් බොඩි ටයිප් එක ගැන​. ඔයලා ඒක බැලුවෙ නැත්තම් මෙන්න ඒ වීඩීයෝ එකේ ලින්ක් .

Ectomorph Body Type - (https://youtu.be/XG22TaJgNk0).
Endomorph Body Type - (https://youtu.be/xcM3xS5ogDo)



ඉතින් අද මම කතා කරන්නේ මෙසෝමොර්ප්බොඩි ටයිප් එක ගැනයි.
ඔයලා WORKOUT කරන්නෙ ඔයලගෙ BODY TYPE එකටද ? නැත්තම් ඔයාල වෙන කෙනෙක් කරන WORKOUT එකක් කරනවද​? එහෙනම් අද ඉදන් ඒක නවත්තල ඔයලට ගැලපෙන WORKOUT එකක් ඔයාලම හදාගන්න මම ඔයලට හෙල්ප් එකක් දෙන්නම්.

Mesomorph Body Type - (https://youtu.be/RSSg7FWUQgo)
 
Last edited:

wmmalith63

Member
Mar 17, 2013
268
96
0
Colombo
body type hoyanne kohonda ban

මචං මම විඩියෝ 3ක් දාල තියනව බොඩි ටයිප් ගැන​. එවගේ කියනව කොහොමද මුලින්ම තමන් ගෙ බොඩි ටයිප් එක අදුරගන්නෙ කියල​.:D:yes::yes::yes::yes: