ඔයාගෙ ආගම මොකක්ද?
අපි එකම රටේ මිනිස්සු.
එකම රටේ නොවුනත් අපි ඔක්කොම මිනිස්සු.
අපි දවසක මැරිල යනවා. ඒක අපි කොහේ කොහොම හිටියත් අනිවාර්යයෙන් වෙනවා.
ඉතින් අපි ආගම් වලට ගහ මරාගෙන ඇන කොටාගෙන මොනා කරන්නද.
අපි ඕනම කෙනෙක්ට අපි කැමති ආගමක් අදහන්න අයිතිය තියෙනවා.
අපි සියලුදෙනා සහයෝගයෙන් ජීවත් විය යුතුයි. ඒ වගේම අනෙක් ආගම් වල තියෙන හොඳ දේවල් අපේ ජීවිතේට අරගන්න පුලුවන්නම් මේ සමාජෙට යහපත් කෙනෙක් වෙන්න අපිට උදව් වේවි.
ඒ වගේම අනෙක් අයගෙ අදහස් වලට ගරු කරන්නත් අපිට ඒක උදව්වක් වේවි.
මේක බලලා නිකන් යන්න එපා.
ඔයාලගේ ආගම මොකක් උනත් කමක් නෑ.
ඔයාලගේ ආගමේ තියෙන අපේ ජීවිතේට, සමාජෙට වැදගත්වන මොකක් හරි දෙයක් ලියලා යන්න අනෙක් අයට දැනගන්න.
ආරවුල් ඇතිකරගන්නනම් එපා