ඔයාගෙ ආගම මොකක්ද?

ඔයාගෙ ආගම මොකක්ද

  • බෞද්ධ

    Votes: 41 78.8%
  • ක‍තෝලික

    Votes: 7 13.5%
  • හින්දු

    Votes: 0 0.0%
  • මුස්ලිම්

    Votes: 3 5.8%
  • වෙනත්

    Votes: 1 1.9%

  • Total voters
    52

dasunwi

Member
Jun 19, 2010
327
8
0
we all are humans belongs to whatever religion... i love love my motherland as wel as all the religions in our country... we all have a right to live in this land..
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම මුස්ලිම් පුද්ගලයෙක්..
    මම දරණ මතය නම්..
    අපි බිහි වුනේ ආගම් බේද එක්ක නෙවෙයි..
    අපි මෙලෝවට බිහි වුනා ම තමයි මේ සමාජය විසින් අපිට ආගම් බේදයකින්..
    වෙන් කරන්න උත්සහ කලේ..
    ඉතින්.. මම කියන්නේ..
    අපි හැම ආගමක් දහමකටම වෛර කරන්න හොද නෑ..
    ඒ හැම ආගමෙන්ම කොහොම කිව්වාත් කියන්නේ හොද පුද්ගලයෙක් වෙන්න..
    හොද පුරවැසියෙක් වෙන්න පිං අයිති කර ගන්න කියන එකයි..
    ඒ හින්දා අපි ඒ හැම කෙනාත් එක්කම මේ සමාජයේ හරි හැටි ජිවත් වෙන්න උත්සහ කලා නම් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ..
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මම මුස්ලිම් පුද්ගලයෙක්..
    මම දරණ මතය නම්..
    අපි බිහි වුනේ ආගම් බේද එක්ක නෙවෙයි..
    අපි මෙලෝවට බිහි වුනා ම තමයි මේ සමාජය විසින් අපිට ආගම් බේදයකින්..
    වෙන් කරන්න උත්සහ කලේ..
    ඉතින්.. මම කියන්නේ..
    අපි හැම ආගමක් දහමකටම වෛර කරන්න හොද නෑ..
    ඒ හැම ආගමෙන්ම කොහොම කිව්වාත් කියන්නේ හොද පුද්ගලයෙක් වෙන්න..
    හොද පුරවැසියෙක් වෙන්න පිං අයිති කර ගන්න කියන එකයි..
    ඒ හින්දා අපි ඒ හැම කෙනාත් එක්කම මේ සමාජයේ හරි හැටි ජිවත් වෙන්න උත්සහ කලා නම් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නෑ..

    :yes::yes::yes: