ඔයාගෙ පර්සනලිටි ටයිප් එක මොකක්ද?

Elv888

Well-known member
  • May 20, 2009
    1,258
    1,317
    113
    :LOL:

    Untitled.jpg
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,243
    12,273
    113
    Ohio, USA
    image.png


    Campaigners (ENFPs) are true free spirits – outgoing, openhearted, and open-minded. With their lively, upbeat approach to life, they stand out in any crowd. But even though they can be the life of the party, Campaigners don’t just care about having a good time. These personality types run deep – as does their longing for meaningful, emotional connections with other people.

    https://www.16personalities.com/enfp-personality
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,278
    1
    101,119
    113
    34
    Kalutara
    :dull: depression වගේ ආවා බන්, අහන ප්‍රශ්න ඉවර වෙන්නෑනේ
    ප්‍රශ්න 100ක් තියෙනවා මයේ හිතේ. කවුද බන් තමන්ගේ පර්සනලිටි එක තව එකෙක්ගෙන් දැනගන්න ප්‍රශ්න 100කට උත්තර දෙන්නේ, තමන්ගේ පර්සනලිටි එක ගැන දන්නේ තමන්නේ. ආයේ පම්කටෙයි තව එකෙක්ගෙන් අහන්නේ. ඒකත් ප්‍රශ්න 100කට උත්තර දීලා.. 😫
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මේක කිරියෙ කොල්ලෙක් දාලා තිබුන එකක්. ඔයාලත් කරලා බලලා රිසාල්ට් එක දාන්න මෙතන
    https://www.16personalities.com/

    mage personality type = Logician INTP-T

    Protagonist
    Protagonists are inspiring optimists, readily taking action to do what they feel is right.
     
    • Wow
    Reactions: Asmodeus

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    from FB

    ඔයාගෙ personality type එක මොකද්ද?
    Introvert Vs. Extrovert
    Introvert
    🙂

    ඉන්ට්‍රවට් කියන්නෙ සාමාන්‍යයෙන් තනියම ඉන්න වඩාත් කැමති අයට. මෙයාලා සමාජ විරෝධී අයමත් නෙමෙයි හැබැයි. මෙයාලගේ ලක්ෂන තමයි:
    1. තනියම කාලය ගත කරන්න කැමතියි. එහෙම ඉන්න එක තේරුමක් තියෙනවා කියලා හිතනවා සහ enjoy කරනවා.
    2. ගොඩක් පිරිසක් එක්ක ඉන්නවට වඩා පොඩි සෙට් එකක් එක්ක සෙට් වෙලා ඉන්න තමයි ට්‍රයි කරන්නෙ.
    3. හැඟීම්, සිතුවිලි අනිත් අයට කියන්න කලිං ඒක කියන විදිහ ගැන කලින් හිතලා බලනවා.
    4. ගොඩක් කන්ටැක්ස් තිබුණත් යාළුවො සුළු ප්‍රමාණයක් ඉන්නෙ.
    5. තීරණයක් ගන්න කලිං ගොඩක් වෙලා තියෙන options ගැන හිතනවා.
    6. ලොකු පිරිසක් එක්ක සෙට් වෙන්න කලින් (socializing) සහ සෙට් උනාට පස්සෙ ආපහු තමන්ගෙ comfortable zoon එකට එන්න පොඩි කාලයක් (downtime) ඔිනෙ වෙනවා.
    ❤
    ඉන්ට්‍රවට් කෙනෙක් වීමේ වාසී.
    😁

    1. ගොඩක් කල්පනාකාරී නිසා තමන් ගැන හොඳ අවබෝධයක් තියෙනවා. හොඳ සවන්දෙන්නෙක් වෙනවා. relationship ගොඩ කාලයක් තියාගන්න පුළුවන්.
    2. හොඳ නිරීක්ෂණ හැකියාවක් තියෙනවා. (strong observation skill) මේ නිසා මිනිස්සු කවුද කියලා හරියටම අඳුනගන්න මෙයාලට පුළුවන්.
    3. තීරණයක් ගන්න කලින් ගොඩක් හිතන නිසා ගන්න තීරණ ගොඩක් දුරට නිවැරදියි.
    4. ආවේගශීලිත්වයෙන් අඩුයි. (less impulsive) මේ නිසා කතා කරද්දි හොඳට හිතලා බලලා කතා කරන්නෙ.
    ❤
    ඉන්ට්‍රවට් කෙනෙක් වීමේ අවාසි.
    😒

    1. ලොකු පිරිසක් ඉන්න තැනක ඉන්න එක uncomfortable වෙන්න පුළුවන්. අනිත් අය ඉන්ට්‍රවට්ලා දිහා බලන්නෙ වැරදි විදිහට: ඉන්ට්‍රවට්ලා කියන්නෙ උඩඟු හෝ unfriendly අය කියලා හිතන්නෙ.
    2. emotions හරියට manage කරගන්න බැරි නිසා සමහර වෙලාවට අපහසුතාවයට පත් වෙන්න පුළුවන්. ටිකක් negatively හිතන්නත් පුළුවන්. මේ නිසා යාළුකම් හදාගන්න අමාරුයි.
    🟡
    🟡
    🟡
    🟡
    🟡
    🟡
    🟡
    🟡
    🟡
    🟡
    🟡


    Extrovert
    🥳

    එක්ස්ට්‍රවට් කියන්නෙ ඉන්ට්‍රවට් එකේ අනිත් පැත්ත. මෙයාලා ගොඩක් සමාජශීලි අය. සමහර වෙලාවට ටිකක් තනියම ඉන්නත් කැමති. මෙයාලගේ ලක්ෂණ තමයි:
    1. කට්ටිය එක්ක සෙට් වෙලා එන්න එක energizing or refreshing කියලා මෙයාලට දැනෙනවා.
    2. මොකක් හරි කේස් එකක් උන ගමං ඉන්ට්‍රවට්ලා වගේ ගොඩක් වෙලා හිත හිත ඉන්නැතුව යාළුවෙක්ට කෝල් එකක් හරි මැසේජ් එකක් හරි දානවා.
    3. තනියම වැඩ කරනවට වඩා සෙට් එකක් එක්ක වැඩ කරන්න කැමතී.
    4. අඳුනන්නැති අය එක්ක පවා හොඳට කතා කරනවා.
    5. club, organization වල එහෙම ඉන්න ගොඩක් කැමතී.
    ❤
    එක්ස්ට්‍රවට් කෙනෙක් වීමේ වාසි.
    😁

    1. මිනිස්සු එක්ක සම්බන්ධතා හදාගන්න ලේසියි. මිනිස්සු එක්ක කතා කරලා සෙට් වෙන එක uncomfortable වෙන්නෙ නෑ මෙයාලට.
    2. තමංගෙ goals වලට උපරිමයෙන් කැපවෙලා වැඩ කරනවා.
    3. ගොඩක් අය මෙයාලට කැමතී. ඒ නිසා ගොඩක් අයගෙ සපෝට් එක තියෙනවා මෙයාලට.
    ❤
    එක්ස්ට්‍රවට් කෙනෙක් වීමේ අවාසි.
    😒

    1. ගොඩක් යාළුවො, relationships තියෙන නිසා මෙයාලට ගොඩ කාලයක් තියෙන strong relationship නැති වෙන්න පුළුවන්.
    2. අනිත් අයට ඇහුම්කන් දීම අඩුයි. කතාව පොඩ්ඩක් වැඩියි.
    3. ගොඩක් ආවේගශීලි නිසා වලි දාගැනීමේ හැකියාව ඉහලයි.
    🟡
    🟡
    🟡
    🟡
    🟡
    🟡
    🟡
    🟡
    🟡
    🟡
    🟡


    Ambivert (Omnivert)
    මෙයාල ඉන්ට්‍රවට් සහ එක්ස්ට්‍රවට් ලක්ෂණ දෙකම තියෙන මැද මට්ටමක ඉන්න අය.