ඔයාගෙ username එකේ තේරුම මොකද්ද?

dilann

Well-known member
  • Jul 6, 2018
    67,400
    166,790
    113
    එකමත් එක රටක
    :baffled: 🦁

    ItxnPAX.jpg
     

    mahadana_muththa

    Well-known member
  • Jan 5, 2020
    2,091
    2,595
    113
    හැමෝම හිතනවා මන් හැමදේම දන්නවා කියලා. ඇත්තටම මන් දන්නා ලබ්බක් නැහැ. එකෙන් මට මතක් කරනවා තව ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා කියලා.
     
    විශේෂ හේතුවක් නෑ. මේක හදන වෙලාවෙ tv එකේද කොහේද ශිහාන්ගෙ වයිෆ්ගෙ නම කියනවා ඇහුනා. ගෙෂ්මි ක්ලෙමෙන්ටා මට මතක විදියට. ඒක කොට කරලා ගෙෂී කියලා දා ගත්තා.
    ( my guess )

    95 kiyanne eyage birth year eka ( probably 1995 )
    මේක හරි
    Mama hithanne guess karapu eka hari


    Geshika wenna athi full name eka
    ------ Post added on Oct 12, 2024 at 8:15 PM
    නෑ
     

    Similar threads