ඔයාගේ ආදරයත් ගෙත්තම් කරන්න එන්න....

dum12345

Member
Nov 25, 2013
62
6
0
ඔයාගේ ආදරයත් ගෙත්තම් කරන්න එන්න....

ආදරය නිසා හඩන, සිනාසෙන,දිවුණු වෙන ,කඩා වැටෙන හා ආදරය ගැන ඉගෙන ගන්න අයට දැන ගන්නත් එක්ක ඔයාගේ ආදර කතාවත් මෙතන ලියන්න.
ආරම්බය ගත්තේ කොහොමද?
ආදර අත්දැකීම්
ආදර රහස් ආදිය............
 

||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    මෙතන ලියනවාට වඩා පොතක් ලියලා එළි දක්වන එක ඊට වඩා හොදයි නේ බලන් යද්දි. නෑ බං මේ ගැන ලියන්න ගියාම රචනාවක් වගේ දිගටම ලියන්න වෙයි උඹේ ප්‍රශ්නේ කෙටියෙන් අහන්න තිබ්බේ.
     

    dum12345

    Member
    Nov 25, 2013
    62
    6
    0
    කමක් නෑ මචෝ අපි පුලුවන් විදියට පටාන් ගමු... ඔන්න මගේ කතාව කෙටියෙන්
    ***** 1මු ලව් එක මීට කලින් ලව් කරලා නෑ.ඉතින් 2012 විතර කෙල්ලෙකුට හිතන් ලව් කරන්න ගත්තා.2013/11/11 කෙල්ලගේ යාලුවෙක් දම්මලා ඇහුවා .ඉට පස්සේ මෙකි හා කියෙන්නෙත් නෑ බෑ කියන්නෙත් නෑ.
    ඔක තමා පොයින්ට් එක කියලා අපේ ‍යාලුවෝ කීවා..... මොකද කෙල්ලෙක් එක පාර හා කියන්නේ නෑලු. අපි පුලුවන් තරම් කෙල්ලට ලකුණු දෙන්න ඔනෑ (නිතරම කෙල්ල දිහා බලනවා ව‍ගේ) තව තියෙනවා ඔහොම යන්කෝ...............
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    ගෙත්තම් කරගෙන යනකොට ගෙත්තම කැඩුනා
    2.gif
     
    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    මෙතන ලියනවාට වඩා පොතක් ලියලා එළි දක්වන එක ඊට වඩා හොදයි නේ බලන් යද්දි. නෑ බං මේ ගැන ලියන්න ගියාම රචනාවක් වගේ දිගටම ලියන්න වෙයි උඹේ ප්‍රශ්නේ කෙටියෙන් අහන්න තිබ්බේ.

    :yes::yes::yes:
    sirawata ape ewwa parts widihata eliyata dannath puluwan:P
     

    naveenenushan

    Well-known member
  • Oct 2, 2009
    2,984
    346
    83
    Payagala
    කමක් නෑ මචෝ අපි පුලුවන් විදියට පටාන් ගමු... ඔන්න මගේ කතාව කෙටියෙන්
    ***** 1මු ලව් එක මීට කලින් ලව් කරලා නෑ.ඉතින් 2012 විතර කෙල්ලෙකුට හිතන් ලව් කරන්න ගත්තා.2013/11/11 කෙල්ලගේ යාලුවෙක් දම්මලා ඇහුවා .ඉට පස්සේ මෙකි හා කියෙන්නෙත් නෑ බෑ කියන්නෙත් නෑ.
    ඔක තමා පොයින්ට් එක කියලා අපේ ‍යාලුවෝ කීවා..... මොකද කෙල්ලෙක් එක පාර හා කියන්නේ නෑලු. අපි පුලුවන් තරම් කෙල්ලට ලකුණු දෙන්න ඔනෑ (නිතරම කෙල්ල දිහා බලනවා ව‍ගේ) තව තියෙනවා ඔහොම යන්කෝ...............


    මෙකි හා කියෙන්නෙත් නෑ බෑ කියන්නෙත් නෑ.

    :eek::eek::eek:

    math inne ethana ithin ithurutika kiypn
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මෙන්න මං දැන් අවුරුදු 2කට කලින් දාපු මගෙ කාතාව :) (තාමත් අපි දෙන්නා එකට ;) )

    මෙකෙ ඉතුරු ටිකත් ඉක්මනට ලියන්න ඔනෙ ;)

    http://www.elakiri.com/forum/showthread.php?t=1078090

    කාලෙකින් කතාව අප්ඩේට් කලේ නෑ නේද මචන්.
    ඉක්මනට ඉතුරු ටිකත් දාන්න
     

    dum12345

    Member
    Nov 25, 2013
    62
    6
    0
    කොහොමද කට්ටියට :D
    ඔන්න මාත් මගෙ ආදර කතාව ලියන්න ගත්ත :D
    කතාව ටිකක් දිගයි කොටස් කොටස් කියන්නම් කො
    මන් සාමන්‍ය කතා කරන බසින් ලියන්නම් :D

    part 1-:love::love::love::love:
    මගෙ 1වෙනි try එක උනෙ taniya කියලා කෙල්ලෙක්,කට්ටිය බලනවා ඇතිනෙ ඉන්ගිරිසි ද කියලා:rolleyes::rofl::rofl:ලොල් නැ නැ මෙ සින්හල කෙල්ලෙක් මෙයගෙ හරි නම මට කියන්න බැ එත් පොඩි කලෙ ඉදලා මෙයට ගෙදර අය සහ මම කියන්නෙ ඔහොම.:D

    අපි දෙන්නා 1meet උනෙ 2වසරෙදි :nerd:එ ඉන්ගිරිසි පන්තියක දි,එ පන්තිය තියෙන්නෙ සෙනසුරාද උදෙ 10.00ට දෙහිවල, මන් ඉන්නෙ මත්තෙගොඩ,මන් දෙක වසරෙදි අපිට වහනයක් තිබුනෙ නැ, අපිට ඉතින් බස් කට්ට තමා,ඉතින් එ කලෙ මන් හරි කම්මැලියා :P
    මම ඔන්න 4 වසර අන්තිම වෙනකන් මෙකි එක්ක හිටියා :D එත් 4 අන්තිමෙදි sclorship නිසා එ පන්තියට මට යන්න බැරි උනා :(

    අයෙ මන් එ පන්තියට ගියෙ 7 වසරෙදි මෙන්න බොලෙ එ යද්දි taniya ඉන්නවා :shocked::shocked:මට teacher ඉදගන්න දුන්නෙත් එයා ගවින් මයි. එ කලෙ තව කොල්ලො 4 වගෙ හිටියා මෙයා තමයි එකම ලොකු කෙල්ල :D
    ඉතින් අනිත් අයට වඩා මෙයා මට ලන් උනා. මට ගොඩක් උදව් කරා, ඔය අතරෙදි තමා මට මෙයා ගැන හිතක් අවෙ.:rolleyes::baffled:
    එ කලෙ ඉදන් මන් try කලා එත් කිව්වෙ නැ!:dull:
    මෙ ක්ලස් එකෙ teacher ගෙ පුතා මගෙ හොද fit එක. ඉතින් උටත් මන් මෙ ගැන කිව්වා!

    ඔහොම කාලය ගෙවිලා ගිහින් දවසක් 9 වසරෙදි මෙය කිව්වා "අද තමා මන් class එන අන්තිම දවස,ඉට පස්සෙ මට සතර එකෙ පන්ති වැටිලා":dull: ඔය වෙලෙ තමා මට දුකම දවස :( පන්තියෙ හිටපු අනිත් උන් මෙයට කැමති නැ මොකද මෙයා ගොඩක් smart :cool: . ඉතින් එ කලෙ මෙය දෙන උත්‍තර නිසා අනිත් උන් නොන්ඩි වෙනවා:P
    අර දෙ කිව්වම මුලු පන්තියම(මන් ඇරෙන්න) YES කිව්වා මට මුකුත් කියන්න බැ :(
    මොක්ද ඇත්තටම මට දුකයි මන් අයියො කිව්වොත් අනිත් උන් එක්ක අවුල් මන් yes කිවිකවොත් එයා පව් :( ඉතින් මන් දුකින් හිටියා

    අනිත් ටික හිමිට කියනම් කො දැනට එචරයි:):love:
    ..

    anith tikath kiyannaaaaaaaa