ඔයාගේ පඩියට ගහන අලුත්ම බද්ද

waligamaya

Well-known member
  • ඔයාගේ පඩියට ගහන අලුත්ම බද්ද

    මෙවර අයවැයෙන් වැටුප් Salary ආදායම් සඳහා බදු අයකිරීමේ ක්‍රමවේදය සංශෝධනය කර තිබෙන අතර මූලික වැටුපට සියලු දීමනා ද එකතු වූ විට වැටුප් ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා යන්නේ නම් ඒ සෑම පුද්ගලයෙකුටම බදු ගෙවීමට සිදු වනවා.

    නව බදු සංශෝධන වලට අනුව මාසිකව රුපියල් ලක්ෂය බැගින් වාර්ෂික ව ලක්ෂ 12ක් හෝ ඊට අඩු අදායමක් උපයන පුද්ගලයින් වැටුප් අදායම් සඳහා බදු ගෙවීමෙන් නිදහස් කර තිබෙනවා.

    මාසිකව රුපියල් ලක්ෂ එකහමාර බැගින් වාර්ෂිකව දොළොස් ලක්ෂයේ සිට ලක්ෂ 18 දක්වා ආදායමක් ලබන පුද්ගලයින් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩි වන ලක්ෂ 06 ක මුදල සඳහා 04%ක බද්දක් රජයට ගෙවිය යුතු වනවා.

    මාසිකව රුපියල් ලක්ෂ දෙක බැගින් වාර්ෂිකව ලක්ෂ 24 ක ආදායමක් ලබන පුද්ගලයෙක් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩිවන ලක්ෂ 12ක මුදල සඳහා රජයට ගෙවිය යුතු බදු ප්‍රතිශතය 08%ක්.

    මාසිකව රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් ලක්ෂ 30 ක වාර්ෂික ආදායමකට හිමිකම් කියන පුද්ගලයෙක් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩිවන ලක්ෂ 18ක මුදල සඳහා 12%ක බදු ප්‍රතිශතයක් රජයට ගෙවිය යුතු වන අතර මාසිකව රුපියල් ලක්ෂ 03 බැගින් උපයන පුද්ගලයෙක් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩිවන ලක්ෂ 24 සඳහා රජයට ගෙවිය යුතු බදු ප්‍රතිශතය 16% ක්.

    රුපියල් ලක්ෂ 36 ට වැඩි වාර්ෂික ආයමක් හිමිකම් කියන පුද්ගලයෙක් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩිවන ලක්ෂ 24ට වැඩි සෑම මුදලක් සඳහාම 24% ක බදු ප්‍රතිශතයක් රජයට ගෙවිය යුතු බව නව බදු සංශෝධන යෝජනා වල සඳහන්.

    යකෝ අපි කන බොන හැම දෙකින්ම වක්‍රව බදු ගෙවනවා, අන්තිමට ගන්න පඩියෙනුත් බදු ගෙවන්න ඕන අඩුම 50000-60000 අවුරුද්දට ගෙවන්න්වෙනවා.

    කාලකන්නි ඔකොම සැප ගානවා ඇමතිලා මන්ත්‍රීලා වෙලා. අපිට අබ්දු ගහන්න කලින් උන්ගේ දීමනා කපපල්ලා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොයන එකෙන් බාගෙකට වඩා බදු විදියට ගන්නවා උන්ට සැප විදින්න.... පැතූ වෙනස මෙයද සහෝ.... කුජීතයි රවි...
     
    waligamaya

    Well-known member
  • gon part danna epa ban? ubala nisa thama wadak athi dekata katha karannath kenek natte...

    මේක උබට වැඩක් නැතිවෙන්න් පුළුවන්, නමුත් මේකේ කියන විදියට මුලුවදුප 100000 ඉක්මවන යට සැලකිය යුතු මුදලක් වසරකට ගෙවන්න වෙනවා. එක එහෙම නෙවෙයිනම් ඇත්ත පැහැදිලි කරපන්
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,961
    1
    9,771
    113
    Gampaha
    මේක උබට වැඩක් නැතිවෙන්න් පුළුවන්, නමුත් මේකේ කියන විදියට මුලුවදුප 100000 ඉක්මවන යට සැලකිය යුතු මුදලක් වසරකට ගෙවන්න වෙනවා. එක එහෙම නෙවෙයිනම් ඇත්ත පැහැදිලි කරපන්
    මේ ක්‍රමෙන් කලින් තරම් බදු ගෙවන්න ඕනෙ නෑ. කලින් බදු ගහපු හැටි මේකෙන් බලන්න.

    Old PAYE rates:
    http://www.ird.gov.lk/en/publication...alculation.pdf

    අලුත් ක්‍රමෙන් බද්ද අඩු වෙලා තියෙන්නෙ. හැබැයි වැඩි ප්‍රමානයක් ඔලු ප්‍රමාණයක් බද්දට අහු වෙනව. 62,000 තිබ්බ එක 100,000 කල නිසා බද්දෙන් නිදහස් වෙන මුදල් අගය වැඩී. හැබැයි බේසික් එක නැතුව සමස්ත වැටුප නිසා කලින්ට වඩා මිනිස්සු ප්‍රතිශතය වැඩි වෙනව.
    ලක්ශ එක හමාරක පඩි ගත්ත කෙනෙකුට ටැක්ස් වදින්නෙ 2000යි. කලින් 5500.

    http://www.ird.gov.lk/en/publications/PAYE Tax Tables/2015-2016/Table – 1/Table_1_-_Calculation.pdf
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven

    Ow OW.
     
    waligamaya

    Well-known member
  • මේ ක්‍රමෙන් කලින් තරම් බදු ගෙවන්න ඕනෙ නෑ. කලින් බදු ගහපු හැටි මේකෙන් බලන්න.

    Old PAYE rates:
    http://www.ird.gov.lk/en/publication...alculation.pdf

    අලුත් ක්‍රමෙන් බද්ද අඩු වෙලා තියෙන්නෙ. හැබැයි වැඩි ප්‍රමානයක් ඔලු ප්‍රමාණයක් බද්දට අහු වෙනව. 62,000 තිබ්බ එක 100,000 කල නිසා බද්දෙන් නිදහස් වෙන මුදල් අගය වැඩී. හැබැයි බේසික් එක නැතුව සමස්ත වැටුප නිසා කලින්ට වඩා මිනිස්සු ප්‍රතිශතය වැඩි වෙනව.
    ලක්ශ එක හමාරක පඩි ගත්ත කෙනෙකුට ටැක්ස් වදින්නෙ 2000යි. කලින් 5500.

    http://www.ird.gov.lk/en/publications/PAYE Tax Tables/2015-2016/Table – 1/Table_1_-_Calculation.pdf

    got it. :yes:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේකෙන් වෙන්නේ කලින්ට වඩා ගෙවන බද්ද අඩු වෙන ඒක. හැබැයි බදු ගෙවන මිනිස්සු ගැන වැඩි වෙයි, දීමනා වලටත් ගහන නිසා. 180ක් විතර ගන්න එකෙක්ට රුපියල් 4000ක් විතර ලාබයි. :yes::yes:
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    මේ ක්‍රමෙන් කලින් තරම් බදු ගෙවන්න ඕනෙ නෑ. කලින් බදු ගහපු හැටි මේකෙන් බලන්න.

    Old PAYE rates:
    http://www.ird.gov.lk/en/publication...alculation.pdf

    අලුත් ක්‍රමෙන් බද්ද අඩු වෙලා තියෙන්නෙ. හැබැයි වැඩි ප්‍රමානයක් ඔලු ප්‍රමාණයක් බද්දට අහු වෙනව. 62,000 තිබ්බ එක 100,000 කල නිසා බද්දෙන් නිදහස් වෙන මුදල් අගය වැඩී. හැබැයි බේසික් එක නැතුව සමස්ත වැටුප නිසා කලින්ට වඩා මිනිස්සු ප්‍රතිශතය වැඩි වෙනව.
    ලක්ශ එක හමාරක පඩි ගත්ත කෙනෙකුට ටැක්ස් වදින්නෙ 2000යි. කලින් 5500.

    http://www.ird.gov.lk/en/publications/PAYE Tax Tables/2015-2016/Table – 1/Table_1_-_Calculation.pdf

    True (Y)
     
    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    මෙවර අයවැයෙන් වැටුප් Salary ආදායම් සඳහා බදු අයකිරීමේ ක්‍රමවේදය සංශෝධනය කර තිබෙන අතර මූලික වැටුපට සියලු දීමනා ද එකතු වූ විට වැටුප් ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා යන්නේ නම් ඒ සෑම පුද්ගලයෙකුටම බදු ගෙවීමට සිදු වනවා.

    නව බදු සංශෝධන වලට අනුව මාසිකව රුපියල් ලක්ෂය බැගින් වාර්ෂික ව ලක්ෂ 12ක් හෝ ඊට අඩු අදායමක් උපයන පුද්ගලයින් වැටුප් අදායම් සඳහා බදු ගෙවීමෙන් නිදහස් කර තිබෙනවා.

    මාසිකව රුපියල් ලක්ෂ එකහමාර බැගින් වාර්ෂිකව දොළොස් ලක්ෂයේ සිට ලක්ෂ 18 දක්වා ආදායමක් ලබන පුද්ගලයින් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩි වන ලක්ෂ 06 ක මුදල සඳහා 04%ක බද්දක් රජයට ගෙවිය යුතු වනවා.

    මාසිකව රුපියල් ලක්ෂ දෙක බැගින් වාර්ෂිකව ලක්ෂ 24 ක ආදායමක් ලබන පුද්ගලයෙක් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩිවන ලක්ෂ 12ක මුදල සඳහා රජයට ගෙවිය යුතු බදු ප්‍රතිශතය 08%ක්.

    මාසිකව රුපියල් ලක්ෂ දෙකහමාර බැගින් ලක්ෂ 30 ක වාර්ෂික ආදායමකට හිමිකම් කියන පුද්ගලයෙක් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩිවන ලක්ෂ 18ක මුදල සඳහා 12%ක බදු ප්‍රතිශතයක් රජයට ගෙවිය යුතු වන අතර මාසිකව රුපියල් ලක්ෂ 03 බැගින් උපයන පුද්ගලයෙක් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩිවන ලක්ෂ 24 සඳහා රජයට ගෙවිය යුතු බදු ප්‍රතිශතය 16% ක්.

    රුපියල් ලක්ෂ 36 ට වැඩි වාර්ෂික ආයමක් හිමිකම් කියන පුද්ගලයෙක් මුලික ලක්ෂ 12 හැරුණු විට වැඩිවන ලක්ෂ 24ට වැඩි සෑම මුදලක් සඳහාම 24% ක බදු ප්‍රතිශතයක් රජයට ගෙවිය යුතු බව නව බදු සංශෝධන යෝජනා වල සඳහන්.

    යකෝ අපි කන බොන හැම දෙකින්ම වක්‍රව බදු ගෙවනවා, අන්තිමට ගන්න පඩියෙනුත් බදු ගෙවන්න ඕන අඩුම 50000-60000 අවුරුද්දට ගෙවන්න්වෙනවා.

    කාලකන්නි ඔකොම සැප ගානවා ඇමතිලා මන්ත්‍රීලා වෙලා. අපිට අබ්දු ගහන්න කලින් උන්ගේ දීමනා කපපල්ලා.
    මහින්ද හිටියනම් මීටත් වැඩිය බදු ගහනවලු නේ. ඒ නිසා සන්තෝසවෙන්න සහෝ