ඔයාගේ වයිෆ් මෙතනින් කවුරු වගේද?

ඔයාගේ වයිෆ් මෙතනින් කවුරු වගේද?

  • දැනට කිරිසුමනා. පස්සේ අමරාවතී වගේ වෙයි/දනටත් අමරාවතීද කියලා දන්නේ නෑ

    Votes: 3 3.7%
  • කිරිසුමනා.

    Votes: 2 2.5%
  • දැනට සුමනාවතී. පස්සේ කිරිසුමනා වෙයි./දැනත් කිරිසුමනා කියලා දන්නේ නෑ

    Votes: 0 0.0%
  • දැනට සුමනාවතී. පස්සේ අම‍රාවතී වෙයි./දැනත් අම‍රාවතී කියලා දන්නේ නෑ

    Votes: 16 19.8%
  • සුමනාවතී

    Votes: 60 74.1%

  • Total voters
    81

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    අම‍රාවතී විවහා වෙලා ඉන්නෙ. එයා එයාගෙ සැමියත් හුගක් හොදට පවුල් කනවා. එයාට සමාජයෙත් හොද පිලිගැනීමක් තියෙනවා. ඒත් එයාට වෙන පිරිමි කෙනෙක් එක්ක යහන්ගත වෙන්න අවස්ථාවක් ලැබුනොත් එයා ඒ අවස්ථාව නම් මග අරින්නෙ නැතුව හුගක් රහසිගතව තමන්ගෙ පවුලත් බේරගෙන ඒ දේ කරනවා.

    කිරිසුමනා විවහා වෙලා ඉන්නෙ. ඒත් එයා කොයි වෙලෙත් බලන් ඉන්නෙ තවත් පිරිමි කෙනෙක් එක්ක අනියම් සම්බන්ධතාවයක් පටන් ගන්නෙ කොහොමද කියලා. එයාගෙ මේ වැඩ කීපයක් එයාගෙ සැමියා අතටම අහු වුනා. ඒත් එයා නම් හැදුනේ නෑ.

    සුමනාවතී විවහා වෙලා ඉන්නෙ. එයා ගොඩාක් අවංක කෙනෙක්. එයා තව පිරිමි කෙනෙක් එක්ක ඉන්න තියා එහෙම දෙයක් හිතලවත් නෑ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769

    ගෑනු ගැන දන්නේ නෑ නේ , මේකේ වැඩි පුර ඉන්නේ පිරිමි නේ

    පොල් එකක් දාල බලපන් අපේ කෙරුවාව අහල - මම නම් ඕවට නෑ 😂
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එසේ නම් ඔබට වෙනත් සමාජ ජාල තිබේ

    මෙයද ඔබේ පුද්ගලික අවකාශයක් නොවන බව ඔබේ ගොන් මොළයට නොවාටහීම පිළිබඳව මා පුදුම නොවෙමි.
     
    • Dislike
    Reactions: windows_ubuntu

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,568
    1
    32,268
    113
    - උඩරට -
    අම‍රාවතී විවහා වෙලා ඉන්නෙ. එයා එයාගෙ සැමියත් හුගක් හොදට පවුල් කනවා. එයාට සමාජයෙත් හොද පිලිගැනීමක් තියෙනවා. ඒත් එයාට වෙන පිරිමි කෙනෙක් එක්ක යහන්ගත වෙන්න අවස්ථාවක් ලැබුනොත් එයා ඒ අවස්ථාව නම් මග අරින්නෙ නැතුව හුගක් රහසිගතව තමන්ගෙ පවුලත් බේරගෙන ඒ දේ කරනවා.

    කිරිසුමනා විවහා වෙලා ඉන්නෙ. ඒත් එයා කොයි වෙලෙත් බලන් ඉන්නෙ තවත් පිරිමි කෙනෙක් එක්ක අනියම් සම්බන්ධතාවයක් පටන් ගන්නෙ කොහොමද කියලා. එයාගෙ මේ වැඩ කීපයක් එයාගෙ සැමියා අතටම අහු වුනා. ඒත් එයා නම් හැදුනේ නෑ.

    සුමනාවතී විවහා වෙලා ඉන්නෙ. එයා ගොඩාක් අවංක කෙනෙක්. එයා තව පිරිමි කෙනෙක් එක්ක ඉන්න තියා එහෙම දෙයක් හිතලවත් නෑ.

    කිරිසුමනා කීවේ සුමනා ගෝම්ස් නේද :lol:
     
    • Haha
    Reactions: D_Mad and SLK_sri

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,365
    113
    තවම බැඳලා නෑ. එයා ඒ උනාට යශෝධරා කෙනෙක්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගැහැණු කවුරුද වරදේ නොබැඳෙන?

    මිනිසා අනෙක් සතුන්ගෙන් වෙනස් වන ප්‍රධානතම සාධකය වන්නේ මනසින් උසස් වීමයි. අනෙක් සතුන්ට වඩා සිතා බලා හැඟීම්, ආවේග පාලනය කර ගනිමින් කටයුතු කරන්නට හැකි වීම නිසාය. මේ නිසා අධික කාමාශාවන්, රාගික සිතුවිලි එක අතෙකින් පරිහානියට හේතු භූත වන දෑ නිසා හැඟීම් පාලනයෙන් කටයුතු කිරීම, හැඟීම්වලට වඩා බුද්ධියට මුල් තැන දී කටයුතු කිරීම නියම මිනිස් ගතිය විය යුතුය. මිනිසා විසින්ම සාදාගත් සමාජය යන සංකල්පය හා ඊට අනුබද්ධිත චර්යා රටාව වට අනුගතව සිටින විට පෞද්ගලික අභිලාශයන් පසෙක දමා පොදු රාමුවේ නීති-රීති, සිරිත්-විරිත්වලට ගැලපෙන සේ ජීවන රටාව සකසා ගත යුතුය. මේ සියල්ල මොහොතකට අමතක කොට සොබා දහමේ අවශ්‍යතා ඉටු කිරීමට නිර්මාණය වුණු ගැහැණු සත්ත්වයෙකු ලෙස ශාරීරිකව සහ මානසිකව ගොඩනැගෙන්නේ මේ බහු පුරුෂ ඇසුරට(polyandry) ගැලපෙන පරිදිය. සරලවම කිව හොත් සෑම නිරෝගී ගැහැණියකටම ලිංගික සහකරුවන් කීප දෙනෙකු තබා ගැනීම කළ නොහැකි දෙයක් නොවේ. නමුත් සම්මතය එය නොවේ නම් ඊට පිටුපා අසම්මතය කරා යෑම අනුමත කළ හැක්කක් නොවේ. යම් අයුරකින් බහු පුරුෂ ඇසුර සම්ම්මතයක් නම් එය භාවිතයේ යෙදවීම වරදක් නොවේ. අද බොහෝ විට සමාජයේ, පවුල නම් කුටුම්බ තුල බොහෝ ඛේදවාචකවලට හේතුව මේ අසම්මතය කරා යාමයි. නමුත් නියම මිනිස් ගති ස්වභාවයට මුල තැන දුන් සංස්කෘතීන් තුල මෙය සම්මතයේ පිළිගත් විවාහ ක්‍රමයක් සේ පැවතුනේ මේ නිසාය. බොහෝ විට එවැනි පවුල් ඒකක සාර්ථක ඒවා විය. එකිනෙකාගේ ලිංගික ජීවිතය සේම දෛනික ජීවිතයේ සෑම අනෙක් අංගයක්ම පාහේ සමබරව, තෘප්තිමත්ව තිබුණි. එවැනි පවුල් සංස්ථා තුල අඩ-දබර පැවතුනේ නම් අල්ප වශයෙනි.