මේ thread එකේ කියලා හිත නිදහස් කරගන්න.
හිත යන හැම කෙල්ලම රිලව් වගෙ උන් එක්ක යාලුවෙලා. ඩීසන් පිට ඉන්න අපිව සෙට් වෙන්නෙ නැ . Forever Friendzoned 
මචන් ඕක මානසිකයි. ඕනම කෙනෙක්ට ලස්සන වෙන්න පුළුවන් බන්. හිතේ කන්ෆිඩන්ස් සහ සල්ලි තියනවා නම් ඕනම කෙනෙක්ට ලස්සනට පිළිවෙලට ජිවත් වෙන්න පුළුවන්. ලන්කාවේ කැත බහිරවයෙක් වගේ සල්ලි කාරයෙක් ඉන්නවා නම් ඒ දම්මික විතරයි. ඒ උට ඕනෑකමක් නැතිකම. උබේ ලස්සන ගැන හොයන්න කලින් උබ සමාජෙට වැඩදායි මනුස්සයෙක් වේයන් එතකොට උබේ කැත මිනිස්සුන්ට පෙන්නේ නැ. අරු හිගන්නෙක් උනා නම් මිනිස්සු මොනවා කියයි ද? පුදුමයි නේද මෙච්චර කාලයක් ඒ මනුස්සයාගේ කැත කව්රුවත් කථා කරේ නැ නේද? මම දැක්ක ඒ කැත මොකද මන් සල්ලි වලින් නෙවෙයි මිනිස්සු මනින්නේ. ඒක නිසා මචන් මහන්සි වෙලා ගේමක් ගහමු. උබ ලස්සනයිI wish I could be handsomer, a tall, fair guy. I don't expect to have the looks of a movie star; at least a completely normal, ordinary guy would be enough. But you know that there's nothing that can change the fate I had. I have to live with this body until my time comes.![]()
මචන් ඕක මානසිකයි. ඕනම කෙනෙක්ට ලස්සන වෙන්න පුළුවන් බන්. හිතේ කන්ෆිඩන්ස් සහ සල්ලි තියනවා නම් ඕනම කෙනෙක්ට ලස්සනට පිළිවෙලට ජිවත් වෙන්න පුළුවන්. ලන්කාවේ කැත බහිරවයෙක් වගේ සල්ලි කාරයෙක් ඉන්නවා නම් ඒ දම්මික විතරයි. ඒ උට ඕනෑකමක් නැතිකම. උබේ ලස්සන ගැන හොයන්න කලින් උබ සමාජෙට වැඩදායි මනුස්සයෙක් වේයන් එතකොට උබේ කැත මිනිස්සුන්ට පෙන්නේ නැ. අරු හිගන්නෙක් උනා නම් මිනිස්සු මොනවා කියයි ද? පුදුමයි නේද මෙච්චර කාලයක් ඒ මනුස්සයාගේ කැත කව්රුවත් කථා කරේ නැ නේද? මම දැක්ක ඒ කැත මොකද මන් සල්ලි වලින් නෙවෙයි මිනිස්සු මනින්නේ. ඒක නිසා මචන් මහන්සි වෙලා ගේමක් ගහමු. උබ ලස්සනයි
එදායින් පස්සෙ '2012' ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු රෝලන්ඩ් එමරිච් කාරයව දකින දකින, මතක් වෙන මතක් වෙන වාරයක් පාසා හිතෙන්නෙ මේක. 
Thanks Bro.මචන් ඕක මානසිකයි. ඕනම කෙනෙක්ට ලස්සන වෙන්න පුළුවන් බන්. හිතේ කන්ෆිඩන්ස් සහ සල්ලි තියනවා නම් ඕනම කෙනෙක්ට ලස්සනට පිළිවෙලට ජිවත් වෙන්න පුළුවන්. ලන්කාවේ කැත බහිරවයෙක් වගේ සල්ලි කාරයෙක් ඉන්නවා නම් ඒ දම්මික විතරයි. ඒ උට ඕනෑකමක් නැතිකම. උබේ ලස්සන ගැන හොයන්න කලින් උබ සමාජෙට වැඩදායි මනුස්සයෙක් වේයන් එතකොට උබේ කැත මිනිස්සුන්ට පෙන්නේ නැ. අරු හිගන්නෙක් උනා නම් මිනිස්සු මොනවා කියයි ද? පුදුමයි නේද මෙච්චර කාලයක් ඒ මනුස්සයාගේ කැත කව්රුවත් කථා කරේ නැ නේද? මම දැක්ක ඒ කැත මොකද මන් සල්ලි වලින් නෙවෙයි මිනිස්සු මනින්නේ. ඒක නිසා මචන් මහන්සි වෙලා ගේමක් ගහමු. උබ ලස්සනයි
DepressionDukak aththeth na naththeth na hitha ganna amarui![]()
2012 දි ලෝක විනාසෙ නොවුනු එක තමයි තියෙන ලොකුම දුක. මැරෙන්න කලින් දෙයියනේ කියලා ලෝක විනාසයක් ඇස් දෙකෙන් දැකගන්න වාසනාව ලැබෙයි කියලා හිතාගෙන ඉදලා අන්තිමේ ඒ බලාපොරොත්තු සුනු විසුණු වෙලා ගියා.එදායින් පස්සෙ '2012' ෆිල්ම් එක ඩිරෙක්ට් කරපු රෝලන්ඩ් එමරිච් කාරයව දකින දකින, මතක් වෙන මතක් වෙන වාරයක් පාසා හිතෙන්නෙ මේක.

Wennath puluwan nowennath puluwanDepression