ඔයාගේ computer එකට කවුරුහරි log වු විට එ බව දන්වා email එක&#3482

lamithr

Active member
  • Nov 9, 2012
    348
    193
    43
    ඔයාගේ computer එකට කවුරුහරි log වු විට එ බව දන්වා email එක&#3482

    ඔයාගේ computer එකට කවුරුහරි log වු විට එ බව දන්වා email එකක් inbox එකට ගෙන්වා ගන්න හැටි.​

    ඔයාගේ පුද්ගලික භාවිතයට තියෙන පරිගනකය ඔයා නැති අතරේ කවුරු හරි එක පාවිච්චි කරනවානම් එ මොහොතෙම එ බව දන්වා email එකක් ඔයාගේ email inbox එකට ලැබෙන්නට සලස්වන ආකාරයට පරිගනකයෙ task එකක් හදන විදිහ අපි මේ post එකේන් දැන ගමු. මේ පහසුකම හරියට පාවිච්චි කරන්න නම් ඔයාගේ computer එක on කරාම internet එකට auto connect වෙන්න ඔනේ. දැන් අපි පියවරන් පියවර මේ සදහා වන task එක හදමු.

    1.windows වල Task Sheduler වෙත පිවිසෙන්න

    1.png


    2.side bar එකේ ඇති actions භාවිතා කරලා task එකක් create කරන්න



    2.png



    3.task එකක් create කරන්න ලැබේන window එකේ task එකකට නමක් ලබාදි පහත රුපයේ තිබේන ආකාරයට settings හදන්න.

    3.png



    4.එම window එකේ තිබේන trigger tab එකටද පිවිස පහත ආකාරයට settings හදන්න.

    4.png



    5.දැන් email එක ලැබෙන විදිහට settings හදන්න ඔනේ එ සදහා Action tab එකට පිවිස Create a new action වෙත පිවිසෙන්න
    අපි emails STMP මගින් ගේන්වා ගන්න නිසා new action window එකේ Add argumets ඉදිරියේ ඇත් sapce එකේ STMP සදහා වන arguments ලබාදිය යුතුයි.



    5.png


    Gmail සදහා arguments ලබා දිය යුත්තේ පහත ආකාරයටයි. එහි [email protected] තැනට ඔයාගේ gmail එක ලබාදි New task window එකේ past කරන්න. එසේ sttiings හදලා ok button එක press කරන්න.

    -f [email protected] -t [email protected] -u Someone Logged Into Your Computer -m Someone just logged into your computer! -s smtp.gmail.com:587 -xu [email protected] -xp password -o tls=yes


    6.දැන් create task window එකේ condition tab එකට පිවිස පහත ආකාරයට power condition එක uncheak කරන්න.


    6.png



    7.දැන් OK කර task එක save කරන්න. දැන් task එක create කරලා ඉවරයි. computer එක turn on කරලා email එකට ගිහින් බලන්න එ බව දන්වා email එකක් ලැබිලා තියේවි.[


    7.png



    වැඩේ හොදනම් සලකලා යන්න
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    නියමයි ඒත් මේකට ADSL තියෙන්න එපැයි... මගෙ තියෙන්නේ මගේ දුප්පත් ඩොන්ගල් එක. :cool:


    You must spread some Reputation around before giving it to lamithr again.