ඔයාගේ FaCe bOok එක ගැන

FaceBook එකවුන්ට් එකක්


  • Total voters
    185

5tech

Well-known member
  • Dec 19, 2008
    15,485
    1,792
    113
    ඇයි එන්නද ? අනේ හු"

    ඔයාල පාවිච්චි කරන FaceBook තියනවාද :dull:

    බලමු පාවිච්චි කරන කස්ටිය කියක් විතර ඉන්නවද කියලා :D

    ඒ වගේම මං වගේ
    FaceBookඑකක් නැති අයත් ඇතිනේ :rofl: නේද :yes:

    කලින් නම් මගෙත් එකක් තිබුණා..ඒක අයින් කලා පස්සේ මමම ;) වැඩේ හරියන්නේ නෑ නැත්තං :P

    බලන්න දාමු වෝට්ස් එහෙනම් :D:D

    දැං ඔය තියනවා කියාපු කස්ටියගේ නම් එහෙමත් කැමතිනම් දාන්ඩෝ
     
    Last edited:

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    11.gif
    done
    11.gif