ඔයාගේ SE Live with Walkman ෆෝන් එකට ICS ඇවිල්ලාද බලන්න

wije1991

Active member
  • Apr 11, 2009
    544
    116
    43
    Sri Lanka
    ඔයාගේ SE Live with Walkman ෆෝන් එකට ICS ඇවිල්ලාද බලන්න

    sony-ericsson-live-with-walkman.jpg


    උපුටා ගැනිම ලංකාවේ ප්‍රථම ඇන්ඩ්‍රොයිඩ් ෆෝරමයෙන් www.Gansiya.com

    Ice Cream Sandwich (Android 4.0) අප්ඩේට් එක දැන් සෝනි එරික්සන් ලයිව් විත් වොක්මන් ෆෝන් එකට එනවා මේක එන්නේ බැජ් විදිහටයි, ඔයාලගේ ෆෝන් එකටත් ඇවිල්ලා තියනවාද කියලා හොයාගන්න ඔයාට ඔනේ වෙනවා ඔයාලගේ ෆෝන් එකේ සේල්ස් අයිටම් නම්බර් එක,මේක නම්බර්ස් 8කින් යුත් එකක් මෙක හොයාගන්නේ මෙන්න මෙහෙමයි ඔයාලගේ ෆෝන් එකේ බැටරිය ගලවලා පහත පින්තුරය බලන්න

    lww.jpg


    අප්ඩේට් ආපු Sales Item මෙතනින් බලන්න

    උපුටා ගැනිම - www.Gansiya.com Android Community