ඔන්න එහෙනම් Sony Ericsson Live with Walkman (WT19i) එකට pen drive එකක් ගහන්නයි හදන්නේ.
දන්න අයත් ඇති. මේ thread එක නොදන්න අයට.



මේකට ඉතින් ෆෝන් එක root කරලා තියෙන්නනම් ඕනේ.



මේකට ඕනේ වෙනවා USB OTG cable එකක්.
Cable එක තියෙනවනම් දැන් ඉතින් වැඩ පටන් ගන්නයි තියෙන්නෙ.



මුලින්ම මේ file එක download කරගෙන unzip කරලා Mount.sh and Unmount.sh කියන file දෙක fon එකේ memory card එකට copy කරගන්න.
http://www.mediafire.com/download.php?khvpkfm20eh6bak
දැන් මේ app එක බාගෙන install කරගන්න.
http://www.mediafire.com/download.php?13bk78qt2ubr2r6
දැන් ඉතින් install කරපු app එක run කරලා අපි මුලින් card එකට copy කරගත්ත mount.sh file එක run කරන්න.
එතැනදී මේ පෙන්නලා තියෙන විදියට SU දීල save කරන්න. එතකොට super user access ඉල්ලනවා.එක allow කරන්න.
දැන් මේ විදියටම Unmount.sh file එකත් run කරලා super user permission දීල save කරගන්න.
දැන් ඉතින් pen එක connect කරන්න තමා තියෙන්නෙ. connect කරලා තප්පර දෙක තුනකට පස්සේ ආයිත් script manager එක run කරන්න.
ඊළගට ආයිත් Mount.sh file එක open කරගෙන run දෙන්න.
දැන් මේ විදියට පෙන්නනවානම් වැඩේ ගොඩ.
දැන් ඉතින් ඔයාලගේ file manager එකෙන් බැලුවම pen එක mount වෙලා තියෙනවා පෙනෙයි.



මෙහෙම mount කරගත්තට පස්සේ ඉතින් MX player එක වගේ player එකක් තියෙනවනම් AVI format එකෙන් තියෙන film එකක් උනත් ගින්නක් නැතුව බලන්න පුළුවන්.




ආයිත් pen එක ගලවන්න ඕනේ උනාම කලින් විදියටම Script Manager එකෙන් Unmount.sh එක run කරන්න.
මෙන්න මේ msg එක ආවම Script Manager එක close කරලා pen එක ගලවගන්න පුළුවන්.
බලල comment , bump එකක්වත් දාපල්ලා කොල්ලනේ. ඔන්න එහෙනම් අපි ගියා.











