Bdsm
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,435 36,355 113 මැදමහනුවර Jan 25, 2019 #141 Bdsm
idhasitha Well-known member Nov 3, 2008 3,497 694 113 NaughtyAmerica Jan 25, 2019 #143 mewa kranna kale hari tadi badak tiynwa dan
saja Well-known member Jan 8, 2007 16,207 2 10,805 113 Home Sweet Home Jan 26, 2019 #146 -LotusMoon- said: ඔයාටත් තඩි බඩක් තියෙනවද? උදරය ඉදිරියට නෙරා ඒම පිළිබඳ බොහෝ අය කනස්සල්ලෙන් පසුවේ. ව්‍යායාමවලින් තොරව එක් තැනක සිටිමින් කළයුතු රැකියා හේතුවෙන් උදරය ඉදිරියට නෙරා ඒමේ ගැටලුවෙන් මිදීමට නොහැකි වී තිබේ. මේදය නිසා උදරය නෙරා ඒම උදරයේ මේද ස්ථර ඇතිවීම හේතුවෙන් උදරය ඉදිරියට නෙරා එන්නේ නම් එයට ඇති සරලතම විසඳුම වන්නේ ව්‍යායාම කිරීමය. ව්‍යායාම කරන ගමන් මොනවද කරන්න පුළුවන්? ☻ හැකිතාක් සීනි සහ මේදය අඩංගු ආහාර අනුභවයෙන් වළකින්න. තන්තු සහ ප්‍රෝටීන් බහුල ආහාර ගන්න. ☻ විශේෂයෙන් පාන් – බනිස් වැනි ආහාරවලින් වැළකී හැකිතාක් ඇට වර්ග ආහාරයට ගන්න. ☻ අලුත් එළවළු, පලතුරු ආහාරයට ගැනීමෙන් ඔබේ සිරුරට අවශ්‍ය විටමින් ලැබෙනු ඇත. ☻ ජලය වැඩිපුර පානය කිරීමෙන් උදරය ප්‍රමාණය අඩුකර ගැනීමට උපකාර වේ. සිරුරේ තිබෙන සෛලවලට ද නිරෝගීතාවය ජලය අවශ්‍යය. එසේම ජලය පානය කිරීමෙන් ආහාර ජීර්ණය පහසු කරයි. ☻ මත්පැන් ද සිරුරට අහිතකරය. දිනපතා මත්පැන් පානය කරන්නන්ගේ උදරය ඉදිරියට නෙරා ඒම වැළැක්විය නොහැක. ☻ දුම් පානය නිසා ද උදරය ඉදිරියට නෙරා යාම සිදුවන බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. විශේෂයෙන් දුම් පානය කරන්නන් අසල සිටින කාන්තාවන්ටද මේ අක්‍රීය දුම් පානය නිසා උදරය විශාල වීමට ඉඩ ඇත. එබැවින් දුම් පානය කරන්නන් අසලකවත් රැඳී නොසිටින්න. ☻ ප්‍රධාන ආහාර වේලකට පසු කෙසෙල් හෝ අල්ගැටපේර අතුරුපසක් ලෙස ගත හැකි නම් වඩාත් යෝග්‍යය. උදරය ඉදිරියට නෙරා එනවට කරන්න පුළුවන් සරල ව්‍යායාම ටිකක් තමයි මේ තියෙන්නේ. පුලුවන්නම් කරලා බලන්න. ~ විස්තර ගත්තේ අන්තර්ජාලයෙන් ~ Click to expand...
-LotusMoon- said: ඔයාටත් තඩි බඩක් තියෙනවද? උදරය ඉදිරියට නෙරා ඒම පිළිබඳ බොහෝ අය කනස්සල්ලෙන් පසුවේ. ව්‍යායාමවලින් තොරව එක් තැනක සිටිමින් කළයුතු රැකියා හේතුවෙන් උදරය ඉදිරියට නෙරා ඒමේ ගැටලුවෙන් මිදීමට නොහැකි වී තිබේ. මේදය නිසා උදරය නෙරා ඒම උදරයේ මේද ස්ථර ඇතිවීම හේතුවෙන් උදරය ඉදිරියට නෙරා එන්නේ නම් එයට ඇති සරලතම විසඳුම වන්නේ ව්‍යායාම කිරීමය. ව්‍යායාම කරන ගමන් මොනවද කරන්න පුළුවන්? ☻ හැකිතාක් සීනි සහ මේදය අඩංගු ආහාර අනුභවයෙන් වළකින්න. තන්තු සහ ප්‍රෝටීන් බහුල ආහාර ගන්න. ☻ විශේෂයෙන් පාන් – බනිස් වැනි ආහාරවලින් වැළකී හැකිතාක් ඇට වර්ග ආහාරයට ගන්න. ☻ අලුත් එළවළු, පලතුරු ආහාරයට ගැනීමෙන් ඔබේ සිරුරට අවශ්‍ය විටමින් ලැබෙනු ඇත. ☻ ජලය වැඩිපුර පානය කිරීමෙන් උදරය ප්‍රමාණය අඩුකර ගැනීමට උපකාර වේ. සිරුරේ තිබෙන සෛලවලට ද නිරෝගීතාවය ජලය අවශ්‍යය. එසේම ජලය පානය කිරීමෙන් ආහාර ජීර්ණය පහසු කරයි. ☻ මත්පැන් ද සිරුරට අහිතකරය. දිනපතා මත්පැන් පානය කරන්නන්ගේ උදරය ඉදිරියට නෙරා ඒම වැළැක්විය නොහැක. ☻ දුම් පානය නිසා ද උදරය ඉදිරියට නෙරා යාම සිදුවන බව බොහෝ දෙනා නොදන්නා කරුණකි. විශේෂයෙන් දුම් පානය කරන්නන් අසල සිටින කාන්තාවන්ටද මේ අක්‍රීය දුම් පානය නිසා උදරය විශාල වීමට ඉඩ ඇත. එබැවින් දුම් පානය කරන්නන් අසලකවත් රැඳී නොසිටින්න. ☻ ප්‍රධාන ආහාර වේලකට පසු කෙසෙල් හෝ අල්ගැටපේර අතුරුපසක් ලෙස ගත හැකි නම් වඩාත් යෝග්‍යය. උදරය ඉදිරියට නෙරා එනවට කරන්න පුළුවන් සරල ව්‍යායාම ටිකක් තමයි මේ තියෙන්නේ. පුලුවන්නම් කරලා බලන්න. ~ විස්තර ගත්තේ අන්තර්ජාලයෙන් ~ Click to expand...