ඔයාට ආදරෙන්....

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සීතල සිතුවිලි උනුහුම් කරමින්...
    නෑඹුල් හැගුමන් නිමැව්ම් මවමින්....
    ආදරයට ඉගි දහසක් ගෙනෙමින්....
    සාගරයක් වන් ආලය බදිමින්....

    ජීවිත කතරේ පියමං කරනට....
    දුක් සැප සතුටින් ගෙන ජය ලැබුමට...
    ආසිරි වරුසා දහසක් පොදි බැද...
    එන්නම් හිරු මල් අතරින් තෙද බිද...

    නිල් නෙතු ගැඹුරෙහි පියමං කරනා...
    විට හමු වූවා රහසක් අගනා....
    ජීවිත බැල්මෙන් විකසිත කරකා..
    ඒ නිල් දෑසේ උනුසුම දැනුනා....

    එක්වී ජය මග පෙරමුන ගන්නට...
    වැඩිකල් තව නෑ තනිවී ඉන්නට...
    දිගු දිවි ගමනේ සවියක් වන්නට...
    දෙනුමැන සවිමන් ඉදිරියටත් මට...
    9.gif