ඔයාට නින්ද යන්නෙ නැද්ද?
ඔන්න යාලුවනේ මම සුද්දෙක්ට විකුණපු Sleeping Music Track එකක් ඔයාලටත් අහන්න කියල අද මම අරගෙන ආවා.රෑට නින්ද යන්නැති අය ඕක අහල බලන්න කෝ...

සාමාන්‍යයෙන් Fiverr හා Odesk එක හරහා මම මාසෙකට ට්‍රැක්ස් කීපයක් කරනවා. ඒ අතරින් Customer review එක හොඳටම ආවෙ මේකෙ නිසා මම ඒක Soundcloud අප්ලෝඩ් කරා..
ඊට පස්සෙ ලඟදි දවසක් Soundcloud එක පැත්තෙ ගියාම මම දැක්ක මේ ට්‍රැක් එකට ගොඩක් අය කැමති වෙලා තියෙනව.. favourite කරලත් තිබුනා.. ඉතින් ඔන්න ඔයාලට ඒක අහන්න පුලුවන් පහල ලින්ක් එක ක්ලික් කරලා..
http://soundcloud.com/madusara/sleep-meditation-music
Copyrights Sold

Last edited:

+3