ඔයාට මෙහෙම උනොත් මොකද කරන්නේ ... ?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැන් කෙල්ල කියනවා phone එක අම්මගේ නිසා එයාට දෙන්න ඕනලු ඒක .
    ඉතින් මට හැම වෙලාවේම sms කරන්න එපා කිවුවා .
    එයා පුළුවන් වෙලාවට මට sms කරන්නම් කිවුවා .

    මොකෝ කරන්නේ .... ? කෙල්ල අතහරින්නම් .. . ?
    තව දුරටත් මෙයාට මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න බැහැ .
    මොකට ඇය ගැනම හිතල හිතලා අන්තිමට මම තවත් මානසිකව වැටෙනවා .

    මට කෙල්ලෙක්ගෙ ආදරය අවශ්‍ය නැහැ .. මොකද මගේ අම්මගේ ආදරය අඩුවෙලා නැහැනේ ... ? :(

    අත හරින්න අමාරු උනත් .............. ඒක කරන්න වෙනවා ...............
    මොකද අන්තිමට මට කෙළවුණ දවසට එකෙක් වත් නැහැ අන්තිමට ................ :no:
    කලින් කිව්ව නේහ්........
    ඇද ගන්න එපා කොල්ලෝ.......

    තේරෙන්නෙ නැද්ද උඹව අන්දවනව කියලා..........
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    දැන් කෙල්ල කියනවා phone එක අම්මගේ නිසා එයාට දෙන්න ඕනලු ඒක .
    ඉතින් මට හැම වෙලාවේම sms කරන්න එපා කිවුවා .
    එයා පුළුවන් වෙලාවට මට sms කරන්නම් කිවුවා .

    මොකෝ කරන්නේ .... ? කෙල්ල අතහරින්නම් .. . ?
    තව දුරටත් මෙයාට මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න බැහැ .
    මොකට ඇය ගැනම හිතල හිතලා අන්තිමට මම තවත් මානසිකව වැටෙනවා .

    මට කෙල්ලෙක්ගෙ ආදරය අවශ්‍ය නැහැ .. මොකද මගේ අම්මගේ ආදරය අඩුවෙලා නැහැනේ ... ? :(

    අත හරින්න අමාරු උනත් .............. ඒක කරන්න වෙනවා ...............
    මොකද අන්තිමට මට කෙළවුණ දවසට එකෙක් වත් නැහැ අන්තිමට ................ :no:

    atha arapan ban man kalinma kiwwane...
     
    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    මචෝ... උබනම් මහා අවංක මෝඩ කොල්ලෙක්... එයා උබට එක හිතින්ම ආදරෙයි නම් වෙන එකෙක් නෙවෙයි දහයක් මැරුණත් උන්ට love කරන්නෑ කොල්ලෝ.... හොදට හිතහන්....
     
    බකුනා

    Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න

    නෑ හැමදේම කාලයට බාරදෙනව කියන්නෙ ඔයා ඔහේ නිකන් ඉන්නව කියන එකනෙ. ඔයා උත්සහ කරන්න ඕන ජීවිතයේ ඉදිරිය නිවැරදිව ගමන් කරන්න. නැත්තම් ඔයාට ඕන ආදරය ලැබුණ වුණත් ඒක රඳවගන්න වෙන්නෙ නෑ. ආදරය කියන්නෙ ජීවිතේ එක කොටසක්. නමුත් ජීවත් වෙද්දි තව දේවල් ඕන වෙනව. ආදරය මුළු ජීවිතය ම වුණත් ඒ ආදරය පවත්වගන්න තව ගොඩක් දේවල් ඕන වෙනව. ආදරයක් හටගන්න එක, ඇති කරගන්න එක ලේසියි. නමුත් පවත්වාගෙන යන එකයි අමාරු.

    අනිත් දේ තමය් ඔයා හා ඒ ගැහැණු ළමය කිවුව දේවල් සියල්ල සත්‍යය කියල හිතුවොත් ගොඩක් විට ඔය දේවල් වෙලා තියෙන්නෙ තනිකම, ආදරය බිඳවැටීම, බලාපොරොත්තු නැතිවීම වගේ දේවල් නිසා. ඒ වගේ කාලවලට තමන්ට ලෙන්ගතු හිත්වලට ළංවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. හැබැයි නැවත යථාතත්වයට පත්වුණහම තමයි හරියට අවබෝධ වෙන්නෙ තමන් කරපු දේ හරි වැරැද්ද. තමන්ට ඒ කෙනා ගැලපෙනව ද නැද්ද කියන එක. ඔයාට, ඒ පිරිම ළමයට, ඔයා ආදරය කරන ඒ ගැහැණු ළමයට කියන 3 දෙනාට ම ඔය කාරණය බලපානව. ඒක නිසා ඔයාල පියවි ‍ලෝකයට ආවට පස්සෙ සේරම දේවල් හරියට වි‍ස‍ඳෙයි. ඒ සඳහ හොඳ මානසික මට්ටමක් හදාගන්න.

    :cool:

    malinga uncle hama love thread ekema innawa:P