කලින් කිව්ව නේහ්........දැන් කෙල්ල කියනවා phone එක අම්මගේ නිසා එයාට දෙන්න ඕනලු ඒක .
ඉතින් මට හැම වෙලාවේම sms කරන්න එපා කිවුවා .
එයා පුළුවන් වෙලාවට මට sms කරන්නම් කිවුවා .
මොකෝ කරන්නේ .... ? කෙල්ල අතහරින්නම් .. . ?
තව දුරටත් මෙයාට මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න බැහැ .
මොකට ඇය ගැනම හිතල හිතලා අන්තිමට මම තවත් මානසිකව වැටෙනවා .
මට කෙල්ලෙක්ගෙ ආදරය අවශ්‍ය නැහැ .. මොකද මගේ අම්මගේ ආදරය අඩුවෙලා නැහැනේ ... ?
අත හරින්න අමාරු උනත් .............. ඒක කරන්න වෙනවා ...............
මොකද අන්තිමට මට කෙළවුණ දවසට එකෙක් වත් නැහැ අන්තිමට ................
ඇද ගන්න එපා කොල්ලෝ.......
තේරෙන්නෙ නැද්ද උඹව අන්දවනව කියලා..........




