ඔයාට මෙහෙම උනොත් මොකද කරන්නේ ... ?

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    matath thiyenava oya story akama machan poddak venas vidiyata aka mama velavakata dannam ko okkomallata kiyavanna
    adissi venna epa akai mage anser aka LOVE aka nisa LIFE aka prashnaarthayak karaganna epoooooooo :)

    images
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔයාට වයස තියෙනවනම් හා හිත හදාගෙන ඉන්න පුළුවන්නම් කාලයට ටිකක් යන්න දෙන්න. කාලය ගොඩක් දේවල් වෙනස් කරල විසඳුම් ගේනව. ටික කාලයක් යද්දි ඒ ගැහැණු ළමය පැත්තක් තෝරගනියි. ඒක ඉතින් ඔයාගෙ පැත්ත වෙයිද, අනිත් කෙනාගෙ පැත්ත වෙයිද, ඔය දෙන්නම නැතුව වෙන කවුරු හරි වෙයි ද කියන්න බෑ. කොහොම වුණත් වෙන්න පුළුවන් නරකම දේට හිත හදාගෙන හදවතට දැනෙන දේ බුද්ධියෙනුත් විමසල කටයුතු කරන්න.
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    ඇයට ඕනෑ ඔබ නම්, අර හාදයා හැරපියා ඇය එනු ඇති.
    එසේ නොවේ නම්.................... -එය ඔබ තේරුම් ගත යුතුය.

    ane ban malli..owa nam monawada ban??
    oka atha arapan..atha arinna amarui tamai...eth hitha hadenna kerahan monawa hari yaluwoth ekka set wela hari...
    masa 2k withara giyama balahan..umbata ekiwa mathak wenne wath na......edata hitei umba me dawas wela kochchara boladada kiyala,umbatama hina yayi ewa mathak weddi..ath dakimen kiyanne..:D:D

    matath thiyenava oya story akama machan poddak venas vidiyata aka mama velavakata dannam ko okkomalla kiyavanna
    adissi venna epa akai mage anser aka LOVE aka nisa LIFE aka prashnaarthayak karaganna epoooooooo :)

    ඔයාට වයස තියෙනවනම් හා හිත හදාගෙන ඉන්න පුළුවන්නම් කාලයට ටිකක් යන්න දෙන්න. කාලය ගොඩක් දේවල් වෙනස් කරල විසඳුම් ගේනව. ටික කාලයක් යද්දි ඒ ගැහැණු ළමය පැත්තක් තෝරගනියි. ඒක ඉතින් ඔයාගෙ පැත්ත වෙයිද, අනිත් කෙනාගෙ පැත්ත වෙයිද, ඔය දෙන්නම නැතුව වෙන කවුරු හරි වෙයි ද කියන්න බෑ. කොහොම වුණත් වෙන්න පුළුවන් නරකම දේට හිත හදාගෙන හදවතට දැනෙන දේ බුද්ධියෙනුත් විමසල කටයුතු කරන්න.

    හැමදෙයක් ම කාලයට බාර දීලා බලන් ඉන්නම් මන් :(
     
    ~*angel*~

    Member
    Apr 28, 2013
    71
    6
    0
    mata pena widiyata nam oya tama podi 1k...(under 23 yrs)...mata nam kiyanna tiyenne mecharai malli...kohomada 2 ta eka para adare karanne..eya tiranaya karanna oni ara boyda natnam oyada kiyala....kiyana widiyata a girl tama school yana kenek..experience adui...pissu kalene..eya attatama oyata adre karanawa nam eya ara boywa ata arinna oni...kenek marena kiyapu paliyata tamange jiwithaye tirana ganna oni na...eyata oni nam marei...anika kiyana paliyatama owa karanne na...
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැමදෙයක් ම කාලයට බාර දීලා බලන් ඉන්නම් මන් :(
    බැරිය................
    ප්‍රේමය කාලයට බාර දී අධ්‍යාපනය ඇද ගෙන යන්න.
    අඩු තරමේ ඉගෙනීම හෝ ඉතිරි වේ.

    ඔය ප්‍රේම වේගය අමතක කරන්නට හොද ම දේ හිත වෙන අරමුණකට යොමු කිරීමය.
    උසස් පෙළින් ලංකාවෙන් පළමුවෙනියා වීම වැනි ඉලක්කයක් නරකද?:rolleyes:
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    අර පට්ට බැල්ලිගෙ බොරු බන් උබලා ඔව්ව විස්වාස කරනවද බන් මෙතන කතාව ලියලා තියෙන්නේ කෙල්ල කියන වචන ටික අනුවනේ විශ්වාස කරන්න එපා යකෝ අර කොල්ලට එකී කැමති නම් පාඩුවේ ඉන්න දීලා වෙන්න කෙල්ලක් හොයාගනින් අරුව අත ඇරලා උබ ලගට ආවත් පස්සේ කාලෙක උබටම ඕක වෙන්න ඉඩ තියනවා මම කියනවා වගේ ආදරයක් අත අරින්න ලේසි නැහැ එත් ඔය වගේ ලව් වැඩක් නැහැ බන් බැන්දත් ඔව්වා පස්සේ කාලෙක ප්‍රශ්න තමා අපි කොච්චර කිව්වත් වැඩක් නැහැ උබේ බුද්ධිය කියන දේ කරපන්
    :yes::yes::yes:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    ඇයට ඕනෑ ඔබ නම්, අර හාදයා හැරපියා ඇය එනු ඇති.
    එසේ නොවේ නම්.................... -එය ඔබ තේරුම් ගත යුතුය.

    බොලා අදත් බීලයි ඉන්නේ??? :eek:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    mata pena widiyata nam oya tama podi 1k...(under 23 yrs)...mata nam kiyanna tiyenne mecharai malli...kohomada 2 ta eka para adare karanne..eya tiranaya karanna oni ara boyda natnam oyada kiyala....kiyana widiyata a girl tama school yana kenek..experience adui...pissu kalene..eya attatama oyata adre karanawa nam eya ara boywa ata arinna oni...kenek marena kiyapu paliyata tamange jiwithaye tirana ganna oni na...eyata oni nam marei...anika kiyana paliyatama owa karanne na...

    මම නං ඕව 23 :rolleyes::love::D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හැමදෙයක් ම කාලයට බාර දීලා බලන් ඉන්නම් මන් :(

    නෑ හැමදේම කාලයට බාරදෙනව කියන්නෙ ඔයා ඔහේ නිකන් ඉන්නව කියන එකනෙ. ඔයා උත්සහ කරන්න ඕන ජීවිතයේ ඉදිරිය නිවැරදිව ගමන් කරන්න. නැත්තම් ඔයාට ඕන ආදරය ලැබුණ වුණත් ඒක රඳවගන්න වෙන්නෙ නෑ. ආදරය කියන්නෙ ජීවිතේ එක කොටසක්. නමුත් ජීවත් වෙද්දි තව දේවල් ඕන වෙනව. ආදරය මුළු ජීවිතය ම වුණත් ඒ ආදරය පවත්වගන්න තව ගොඩක් දේවල් ඕන වෙනව. ආදරයක් හටගන්න එක, ඇති කරගන්න එක ලේසියි. නමුත් පවත්වාගෙන යන එකයි අමාරු.

    අනිත් දේ තමය් ඔයා හා ඒ ගැහැණු ළමය කිවුව දේවල් සියල්ල සත්‍යය කියල හිතුවොත් ගොඩක් විට ඔය දේවල් වෙලා තියෙන්නෙ තනිකම, ආදරය බිඳවැටීම, බලාපොරොත්තු නැතිවීම වගේ දේවල් නිසා. ඒ වගේ කාලවලට තමන්ට ලෙන්ගතු හිත්වලට ළංවෙන්න තියෙන ඉඩකඩ වැඩියි. හැබැයි නැවත යථාතත්වයට පත්වුණහම තමයි හරියට අවබෝධ වෙන්නෙ තමන් කරපු දේ හරි වැරැද්ද. තමන්ට ඒ කෙනා ගැලපෙනව ද නැද්ද කියන එක. ඔයාට, ඒ පිරිම ළමයට, ඔයා ආදරය කරන ඒ ගැහැණු ළමයට කියන 3 දෙනාට ම ඔය කාරණය බලපානව. ඒක නිසා ඔයාල පියවි ‍ලෝකයට ආවට පස්සෙ සේරම දේවල් හරියට වි‍ස‍ඳෙයි. ඒ සඳහ හොඳ මානසික මට්ටමක් හදාගන්න.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl
    chose+the+second+one.jpg

    I think that girl should go with his BF :)
    If she really loves your friend and she shared everything with him , he never hide that she has a bf until last moment ;)
    She is a cheater it seems
     
    madushani007

    Member
    May 20, 2013
    58
    5
    0
    ane me kella thamai dear weradi..
    oyath tikak weradi..
    mokada oya eyata adare keruwata eka eyata kiwwe nene...
    ea nisa eya ara kollath ekka yalu wenna ethi..
    den theerane thiyanne kella athe..
    oyata thiyanne game eka iwara wenakan balan idala jaya ho parajaya sathutin bara ganna eka witharai
     
    c&k

    Member
    Mar 27, 2012
    107
    5
    0
    Machan Kellata Tirane ganna kiyala Uba iwaspan.. Mama dannama meka karanna be but Uba kellata ettatama adarenam Uba kemati eki satutin tiyantani so Uba kella ganna tiranayata kemati weyan... Kellata kiyapan Anukampawata tirana ganna epa Buddimath wa hoda tiranayak ganna kiyala ok ...
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඉතිං බං ඇත්තනේ........
    මේ හාදයට 18යි.........මට 38+ හෙට අනිද්දට 39යි......
    ඉතිං ඌට සාපේක්ෂව මම මහල්ලෙක් නේ........

    අනික මෙතනදි මම මහල්ලෙක් කීවේ වයසින් නෙවෙයි.....
    අත්දැකීම් වලින්......
    වයෝවෘද්ධයි කියන්නේ ඥාණ වෘද්ධයි කියන එක.............

    38 ත් වයසක්ද බන් (මටත් 32 යි.)වයසයි කියන්නනේ 60-65 වගේ අයට.. අපි තාම කොල්ලෝ..ඕනේ නම් පොඩ්ඩක් මහත් වෙලා ඇති එච්චරයි..ලොල්..:rofl::rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    38 ත් වයසක්ද බන් (මටත් 32 යි.)වයසයි කියන්නනේ 60-65 වගේ අයට.. අපි තාම කොල්ලෝ..ඕනේ නම් පොඩ්ඩක් මහත් වෙලා ඇති එච්චරයි..ලොල්..:rofl::rofl::rofl::rofl:
    තවම කොල්ලා කියල තමා හිතං ඉන්නේ..........
    කොච්චර ද කියනව නම් වයිෆ් එක්ක ගමනක් යද්දිත් ලස්සන ගෑණු දැරිවියක් දැක්කොත් වාහනේ හෝන් එක අමුතු ලතාවකට වදිනවා........:baffled::baffled::rofl::rofl::rofl:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    තවම කොල්ලා කියල තමා හිතං ඉන්නේ..........
    කොච්චර ද කියනව නම් වයිෆ් එක්ක ගමනක් යද්දිත් ලස්සන ගෑණු දැරිවියක් දැක්කොත් වාහනේ හෝන් එක අමුතු ලතාවකට වදිනවා........:baffled::baffled::rofl::rofl::rofl:

    මෙහෙත් එහෙම්මම තමා..ආරේ ගුණ නෑරේ...
     
    Mylover

    Banned
    Feb 5, 2013
    439
    65
    0
    Boralla
    දැන් කෙල්ල කියනවා phone එක අම්මගේ නිසා එයාට දෙන්න ඕනලු ඒක .
    ඉතින් මට හැම වෙලාවේම sms කරන්න එපා කිවුවා .
    එයා පුළුවන් වෙලාවට මට sms කරන්නම් කිවුවා .

    මොකෝ කරන්නේ .... ? කෙල්ල අතහරින්නම් .. . ?
    තව දුරටත් මෙයාට මගේ ජීවිතෙත් එක්ක සෙල්ලම් කරන්න දෙන්න බැහැ .
    මොකට ඇය ගැනම හිතල හිතලා අන්තිමට මම තවත් මානසිකව වැටෙනවා .

    මට කෙල්ලෙක්ගෙ ආදරය අවශ්‍ය නැහැ .. මොකද මගේ අම්මගේ ආදරය අඩුවෙලා නැහැනේ ... ? :(

    අත හරින්න අමාරු උනත් .............. ඒක කරන්න වෙනවා ...............
    මොකද අන්තිමට මට කෙළවුණ දවසට එකෙක් වත් නැහැ අන්තිමට ................ :no:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan

    :baffled::baffled::baffled: