ඔයාට සිංහලෙන්ද ඉංග්රීසියෙන්ද දෙමළෙන්ද &
මේවගේ නායකයෝ නැති අඩුව රටට දැනෙනවා.
අනිත් කෙනා ලක්ෂමන් කදිරගාමර්
අනිත් කෙනා ලක්ෂමන් කදිරගාමර්
Last edited:
කොටි උන්ට ඕන මිනිස්සු ටික මරලා දැම්ම රනිල වගේ අපතයො ඉතුරු කරලා..

මෙයාව මරන්නත් එක හේතුවක් කියන්නේ දෙමල පුළුවන් වීම නෙ
මෙයා තමා ඒ දවස්වල පාර්ලිමෙන්තුවෙ මහින්දගෙ හයිය. සද්දෙ තියෙනවා භාෂාවල් දන්නවා.යු ඇන් පී කාරයො කැමති නැහ පොරට. වාචාලයා කියලා කිව්වෙ ඒ කාලෙ
පොර මන් හිතන්නෙ දෙමල සම්භවයක් තියෙන කෙනෙක්
කොටින්ගෙ බොම්බෙටම ගියා

he is a colombo chettie. no wonder he is so fluent in 3 languages. we should appreciate his talent
https://en.wikipedia.org/wiki/Sri_Lankan_Chetties

මෙයාව මරන්නත් එක හේතුවක් කියන්නේ දෙමල පුළුවන් වීම නෙ
දෙමල තමයි.. ඒත් රටේ ජනාධිපති වෙන්න උනත් සුදුසු රටට ආදරේ මනුස්සයෙක් බන්..

he is a colombo chettie. no wonder he is so fluent in 3 languages. we should appreciate his talent
https://en.wikipedia.org/wiki/Sri_Lankan_Chetties

අනිවාර්යයෙන් බං.. රටේ කරුමේ තමා බං මේ මිනිස්සු නැතිවුන එක
කුරුම්බ ඇට්ටි ප්ලේන් කියල ස්ටේජ් එකක කියනව දැක්ක,ටික දවසයි හිටියෙ දුන්න කොටියෙක් පිටි පස්සෙන් ඉඳන්..සිරසෙ උන්ගෙ කැමරාවෙ ඕක වීඩියෝ වෙලා තිබ්බ.![]()
මැරතන් කරුත් හිටිය.. දුවන්න හිටිය කොල්ලො ටිකයි..
දැන් ඉන්න ෆක්කුන්ට ඕව මතක වත් නෑ බං එහෙම කාලයක් තිබ්බද වත් කියල..