ඔයාට සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද දෙමළෙන්ද &

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔයාට සිංහලෙන්ද ඉංග්‍රීසියෙන්ද දෙමළෙන්ද &

    මේවගේ නායකයෝ නැති අඩුව රටට දැනෙනවා.

    අනිත් කෙනා ලක්ෂමන් කදිරගාමර් :love:
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,919
    9,735
    113
    :(කොටි උන්ට ඕන මිනිස්සු ටික මරලා දැම්ම රනිල වගේ අපතයො ඉතුරු කරලා..
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    :(කොටි උන්ට ඕන මිනිස්සු ටික මරලා දැම්ම රනිල වගේ අපතයො ඉතුරු කරලා..

    ඔව් බං උන් දැනගෙන හිටියා රනිලයා බයගුල්ලෙක් කියලා වගේම උන්ට ඔනි වැඩේ කරගන්න පුලුවන් කියන එක :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    දෙමල තමයි.. ඒත් රටේ ජනාධිපති වෙන්න උනත් සුදුසු රටට ආදරේ මනුස්සයෙක් බන්..
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මෙයාව මරන්නත් එක හේතුවක් කියන්නේ දෙමල පුළුවන් වීම නෙ

    මෙයා තමා ඒ දවස්වල පාර්ලිමෙන්තුවෙ මහින්දගෙ හයිය. සද්දෙ තියෙනවා භාෂාවල් දන්නවා.යු ඇන් පී කාරයො කැමති නැහ පොරට. වාචාලයා කියලා කිව්වෙ ඒ කාලෙ
    පොර මන් හිතන්නෙ දෙමල සම්භවයක් තියෙන කෙනෙක්
    කොටින්ගෙ බොම්බෙටම ගියා
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,277
    17,264
    113
    මෙයා තමා ඒ දවස්වල පාර්ලිමෙන්තුවෙ මහින්දගෙ හයිය. සද්දෙ තියෙනවා භාෂාවල් දන්නවා.යු ඇන් පී කාරයො කැමති නැහ පොරට. වාචාලයා කියලා කිව්වෙ ඒ කාලෙ
    පොර මන් හිතන්නෙ දෙමල සම්භවයක් තියෙන කෙනෙක්
    කොටින්ගෙ බොම්බෙටම ගියා

    :yes::sorry:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    දෙමල තමයි.. ඒත් රටේ ජනාධිපති වෙන්න උනත් සුදුසු රටට ආදරේ මනුස්සයෙක් බන්..

    අනිවාර්යයෙන් බං.. රටේ කරුමේ තමා බං මේ මිනිස්සු නැතිවුන එක :(
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,137
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කුරුම්බ ඇට්ටි ප්ලේන් කියල ස්ටේජ් එකක කියනව දැක්ක,ටික දවසයි හිටියෙ දුන්න කොටියෙක් පිටි පස්සෙන් ඉඳන්..සිරසෙ උන්ගෙ කැමරාවෙ ඕක වීඩියෝ වෙලා තිබ්බ. :(
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions

    අනිවාර්යයෙන් බං.. රටේ කරුමේ තමා බං මේ මිනිස්සු නැතිවුන එක :(

    කුරුම්බ ඇට්ටි ප්ලේන් කියල ස්ටේජ් එකක කියනව දැක්ක,ටික දවසයි හිටියෙ දුන්න කොටියෙක් පිටි පස්සෙන් ඉඳන්..සිරසෙ උන්ගෙ කැමරාවෙ ඕක වීඩියෝ වෙලා තිබ්බ. :(

    මැරතන් කරුත් හිටිය.. දුවන්න හිටිය කොල්ලො ටිකයි..
    දැන් ඉන්න ෆක්කුන්ට ඕව මතක වත් නෑ බං එහෙම කාලයක් තිබ්බද වත් කියල..
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,137
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    මැරතන් කරුත් හිටිය.. දුවන්න හිටිය කොල්ලො ටිකයි..
    දැන් ඉන්න ෆක්කුන්ට ඕව මතක වත් නෑ බං එහෙම කාලයක් තිබ්බද වත් කියල..

    ඒක තමා සිංහලුන්ට දැන් ජැයින් ජැය වෙලා තියෙන්නෙ,ප්‍රභා ලොක්කත් කූරිය ගහන්ඩ කලින් කිව්ව කියනවනෙ සති දෙකෙන්ද කොහෙද සිංහලුන්ට ඔක්කොම අමතක වෙනව කියල.
    smilie.gif
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කුරුම්බ ඇට්ටි ප්ලේන් කියල ස්ටේජ් එකක කියනව දැක්ක,ටික දවසයි හිටියෙ දුන්න කොටියෙක් පිටි පස්සෙන් ඉඳන්..සිරසෙ උන්ගෙ කැමරාවෙ ඕක වීඩියෝ වෙලා තිබ්බ. :(

    ඔව් බං.. :(
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................

    මැරතන් කරුත් හිටිය.. දුවන්න හිටිය කොල්ලො ටිකයි..
    දැන් ඉන්න ෆක්කුන්ට ඕව මතක වත් නෑ බං එහෙම කාලයක් තිබ්බද වත් කියල..

    අනේද කියන්නේ සිංහලු ගැනනන් :sorry: