ඔයාම කරගන්න | Do it Yourself

Jul 22, 2009
16
1
0
podi kase 1ka thiyanava......

samahara file dwnld kalama parts valata thiyana eva extrct karaganne kohomada?
Ex: http://mediafiremoviez.com/dvdrip/tanu-weds-manu-2011-dvdrip-upscaled-600mb/
oya movie 1ka dwn ld kalama parts 4k thiyanava.....parts ivara venne 001,002,,,
...
extensionn 1k na.... vena evage nam normally .rar file 1k vidihatane thiyenne....
e unata me film extrct karaganne kohomada?????
extension 1ka rar kiyala dunnata hari yanneth na......
help???????????????:confused::confused:
 
creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN

    ඔයා ගොඩාක් අලුත් කෙනෙක් නිසා අමුතු ඇති :yes:

    ඔයා ගත්තු පයිල් වල අගට .001, .002 ආදි වශයෙන් තියෙනවනේද
    ඉතිං ඔයා පළමුවෙන්ම පයිල් සේරම බාගත කරගන්නකෝ
    ඉන් පසුව
    සියලු කොටස් එක් කර ගැනිමට මෘදුකාංගයක් බාවිත කරන්නට අවශ්‍යයි

    මමත් ගොඩක් දේ ඉගන ගත්තේ මෙතනින් තමයි යාලුවා
    ඔයාට අද වුනදේ මට එදා වුනා
    මෙන්න ඒක ඔයාම කරගන්න

    http://www.elakiri.com/forum/showthread.php?t=693653
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    එල එල.. direct links වලින් නම් මුලින්ම අප්ඩේට් වෙන්නේ 300MBUNITED තමයි. එයාලගෙන් අරගෙන අනිත් අය ඔක්කොම දාන්නේ..

    මෙන්න ඉන්නවා හුගකාලෙක ඉදන් මේව බාවිතා කරන කොනෙක්
    ස්තුතියි යාලුවා ඌන පූර්ණයක් කලාට
     
    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN