ඔයාම මට කියාදෙන්න....
ඇසිල්ලකින් මෙමට දැනෙන...
කදුළ සුසුම නිවා ගන්න....
තිගැස්මකින් හිත හොයනා...
ඔය රූ සිරි මකාලන්න....
පණට වඩා වටිනා ඔබ...
ගියාම දුක දරාගන්න..
සමා වෙලා යලි ඇවිදින්..
ඔයාම මට කියාදෙන්න....
දෙතොලග රැදි සුපෙම් සිනා..
මුහුව ගෙවුනු දින ගනින්න...
සොදුරු කතා මතකෙ තියා....
දින ගණනක් හිනා වෙන්න...
මතක පෙලට හීන් සැරේ...
වියැකෙන්නට ඉඩ හරින්න...
සමා වෙලා යලි ඇවිදින්...
ඔයාම මට කියා දෙන්න......
දුර පෙනෙනා අහස පතා...
දෙපා මිහිකතෙන් මුදන්න....
රන් මුතු මැණිකෙන් ලැබුනද...
සදා ආදරේ දකින්න.....
අන්තිම හුස්මත් සමගින්..
පණ නල පෙර දුරට යන්න...
සමා වෙලා යලි ඇවිදින්...
ඔයාම මට කියා දෙන්න......
කදුළ සුසුම නිවා ගන්න....
තිගැස්මකින් හිත හොයනා...
ඔය රූ සිරි මකාලන්න....
පණට වඩා වටිනා ඔබ...
ගියාම දුක දරාගන්න..
සමා වෙලා යලි ඇවිදින්..
ඔයාම මට කියාදෙන්න....
දෙතොලග රැදි සුපෙම් සිනා..
මුහුව ගෙවුනු දින ගනින්න...
සොදුරු කතා මතකෙ තියා....
දින ගණනක් හිනා වෙන්න...
මතක පෙලට හීන් සැරේ...
වියැකෙන්නට ඉඩ හරින්න...
සමා වෙලා යලි ඇවිදින්...
ඔයාම මට කියා දෙන්න......
දුර පෙනෙනා අහස පතා...
දෙපා මිහිකතෙන් මුදන්න....
රන් මුතු මැණිකෙන් ලැබුනද...
සදා ආදරේ දකින්න.....
අන්තිම හුස්මත් සමගින්..
පණ නල පෙර දුරට යන්න...
සමා වෙලා යලි ඇවිදින්...
ඔයාම මට කියා දෙන්න......

