මහින්ද අරක කරා මේක කරා කියව කියව හමිනුනාට දැන් බලපන්කො ඒවා වල ප්රතිලාබ ජනතාව විඳින හැටි. බලාගාර හැදුවලු හැබැයි ලයිට් නෑ, තෙල් හම්බුනාලු හැබැයි දැන් ෂෙඩ් වල තෙල් නෑ ඒකත් අල්ලපු රටවල් වලින් ණයට. ඔන්න ඉතින් බලපන්කො අවුරුදු 15ක් බලේ ඉඳලත් කොරලා තියන හැටි. රෙවෙයි දැන් අහවලාට.



aye hari