ඔයාලගෙ පැත්තට කරන්ට් යනකොට මේකෙ කමෙන්ට් කරන්න.

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහින්ද අරක කරා මේක කරා කියව කියව හමිනුනාට දැන් බලපන්කො ඒවා වල ප්‍රතිලාබ ජනතාව විඳින හැටි. බලාගාර හැදුවලු හැබැයි ලයිට් නෑ, තෙල් හම්බුනාලු හැබැයි දැන් ෂෙඩ් වල තෙල් නෑ ඒකත් අල්ලපු රටවල් වලින් ණයට. ඔන්න ඉතින් බලපන්කො අවුරුදු 15ක් බලේ ඉඳලත් කොරලා තියන හැටි. රෙවෙයි දැන් අහවලාට.

    274711398_10160097013281263_8792649022107288195_n.jpg
     

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    කරන්ට් ගිහිපු වෙලාවේ කඩේට ගියා අම්මෝ සිංහලු ස'ර් ගේ දෙමාපියන් මතක් කරන්නේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: