මේකෙ කමෙන්ට් කරලා ඒ ඒ පැත්තේ පෙට්‍රල් නැතිවෙනකොට ලංකාවටම දැනුම් දෙන්න.
සෑම කමෙන්ට් එකකින්ම ආන්ඩුවට සුභාශිංසනයක් පිරිනැමේ..
සෑම කමෙන්ට් එකකින්ම ආන්ඩුවට සුභාශිංසනයක් පිරිනැමේ..
ඇයි මේකෙ කමෙන්ට් කරාම තෙල් උනනවද
@N A K A M U R A ට හරි @erozan ට හරි PM එකක් ගහපන්. විනාඩි 5න් තෙල් බව්සරේ ගෙයි මිදුලෙ ඇති
මාත් මේක කියන්න හැදුවෙඔයාලගේ පැත්තේ තෙල් තියනවනම් කොමෙන්ට් එකක් දාන්න කියපන් බන්