ඔයාලගෙ පැත්තට කරන්ට් යනකොට මේකෙ කමෙන්ට් කරන්න.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    අපෝ චොර පැත්තක්නේ. අපේ පැත්තෙනම් ගියොත් ඉතින් පැය 3-4 කට වත් එන්නේ නැහැ ... (y) :yes:
    ඔයාලගෙ පැත්තෙ පදිංචියට මාත් එන්න ඕනෙ....

    හරියට පාර කියන්නකො...
    ඇතා වැටුණු වළ හන්දියෙන් හැරිල. රඹෑව පාර දිගේ වන්නි හැතැප්ම 6ක් ඇවිත්, බරිය ගහපු වෑඉස්මත්ත ලඟට එනකල් පාර මතකයි... එතනින් එහාට කුරක්කන් හේනෙ මහ ඕවිටෙන් පැන්නට පස්සෙ පාර මතක නෑ...
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,882
    113
    Colombo, Sri Lanka
    ඔයාලගෙ පැත්තෙ පදිංචියට මාත් එන්න ඕනෙ....

    හරියට පාර කියන්නකො...
    ඇතා වැටුණු වළ හන්දියෙන් හැරිල. රඹෑව පාර දිගේ වන්නි හැතැප්ම 6ක් ඇවිත්, බරිය ගහපු වෑඉස්මත්ත ලඟට එනකල් පාර මතකයි... එතනින් එහාට කුරක්කන් හේනෙ මහ ඕවිටෙන් පැන්නට පස්සෙ පාර මතක නෑ...
    ඇඩෝව්....... කාමරේ ජනේලෙන් බැලුවම කටුගෙදර, නෙලුම් පොකුණ රඟහල, සිනමන් රෙඩ්.... එව්වා පෙන්නේ. නිකන් අපහාස දාන්න එපා හරිය .... :oo:
     
    Arumbaya De Almeida

    Well-known member
  • Aug 27, 2020
    2,060
    10,899
    113
    ඇඩෝව්....... කාමරේ ජනේලෙන් බැලුවම කටුගෙදර, නෙලුම් පොකුණ රඟහල, සිනමන් රෙඩ්.... එව්වා පෙන්නේ. නිකන් අපහාස දාන්න එපා හරිය .... :oo:
    umba dan security job ekak karanawada...:unsure: