ඔයාලගෙ පැත්තට කරන්ට් යනකොට මේකෙ කමෙන්ට් කරන්න.

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,945
    113
    Gampaha
    කටුගෙදර,
    කටුවලානෙ මාමගෙ කුරහන් හේනෙ පැළ
    නෙලුම් පොකුණ,
    ඇතා වැටුන වැවු ඉස්මත්තෙ මඩ නෙළුම් වළ...
    සිනමන් රෙඩ්.
    රතුපස් ලියද්දෙ මාටිං මාමගෙ කුරුඳු අක්කර පහේ කෑල්ල...
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,216
    198,881
    113
    Colombo, Sri Lanka
    කටුවලානෙ මාමගෙ කුරහන් හේනෙ පැළ

    ඇතා වැටුන වැවු ඉස්මත්තෙ මඩ නෙළුම් වළ...

    රතුපස් ලියද්දෙ මාටිං මාමගෙ කුරුඳු අක්කර පහේ කෑල්ල...
    Family Time Reaction GIF by Lifetime
     

    ieannet

    Well-known member
  • Oct 15, 2006
    2,181
    1,772
    113
    අද පෙරවරුවේ විදුලි වෘත්තීය සමිති සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුුවකදී අදහස් දැක්වූ විදුලිබල අමාත්‍ය ගාමිණී ලොකුගේ ප්‍රකාශ කළේ ඉදිරියේ දී විදුලි කප්පාදුවක් සිදු නො කරන බවයි.
    ඔවුන් සමග කළ සාකච්ඡාව අනුව නොරොච්චෝලේ තත්වය විමසීමේදී අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදිය හැකි තත්වයක් අනාවරණය වූයේ යයි දන්වා සිටියේය.
    මින් ඉහත විදුලි බල මණ්ඩලය දන්වා තිබුනේ නොරොච්චෝලෙ සක්‍රීය වනතුරු අද 8 බදාදා රාත්‍රී කාලයේත් දිවයිනේ ස්ථාන කිහිපයක විදුලිය විසන්ධි කරන්නට සිදුවන බවයි.
    කෙසේ වෙතත් ඊයේ 07 රාත්‍රී කාලයේ සිටම මෙම කප්පාදුව ඇතැම් ප්‍රදේශවල සිදු කළේ නැත.

    බත්තරමුල්ල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇමතිවරයා සඳහන් කළේ විදුලි ඉංජිනේරුවන්ගේ ප්‍රශ්න වලට විසඳුම් ලබාදීමට තමා කටයුතු කරන බවයි.
    ඇමතිවරයා මෙලෙස මාධ්‍ය වෙත පැමිණියේ කලකට පසුවය. ඔහු පසුගිය දිනවල කොරෝනා රෝගය වැළඳීම නිසා නිරෝධායනයේද කල් ගතකරමින් සිටියේය.

    https://www.gossiplankanews.com/2021/12/power-cut-end.html

    munge achige redda one hour+ current kapuwa :lol: