ඔව් දැන් නැකතට අහල පහල ගෙවල් වලින් මම විතරයි පත්තු කලේ.මං හිතන්නේ මේ පාර හුතින්නා අඩුවෙන්ම පත්තුවෙන අවුරුද්ද වෙයි.
ඔව් මේ පාර පොඩි සංගනනයක් කරා. ගොඩක් අඩුවෙන් සෙල් වෙලා තියෙන්නෙ බඩුඔව් දැන් නැකතට අහල පහල ගෙවල් වලින් මම විතරයි පත්තු කලේ.
මේ මම ගෙනාපු හුතින්නා..
phone eke imgur app eken link eka copy kale. ethakota enne permalink ekak. ethakota thamai border eka enne. desktop eken daddi ehema awulak na.Imgur එකේ image location එක copy කරල දාපන් එතකොට ඔය වටේ බෝඩරේ එන්නෙ නෑ.
Like this
![]()
මම රතිඤ්ඤා ගන්නෙ නෑ. සත්තුන්ට අමාරු නිසා.
Chicken kanneth naddaඅවුරුදු 10කින් විතර රතිඤ්ඤා දාලා නැ.. සතුන්ට හිංසාවක් නිසා

උබ බයියෙක් නෙවේ එහෙනන්මමනම් පහුගිය අවුරුදු 10ම රතින්නා දැම්මෙ රිලවු එලවන්ඩයි, ගේට්ටුවට හුජ්ජ ගහන්ඩ එන බල්ලො එලවන්ඩයි
ow muu aran thibba eka 2020- 2021 wage thibbe 200 -300 wage... oita diga walath thibbe 450 - 600 athare.... patta widiyata ganan gihin... corona walin passe price nam danne natha....මේ සැරේ කෙරි ගනන් මිතුරේ.වෙන වැඩක් නැත්නම් සල්ලි කොල ටිකක් හොයන් ගිනි තියපන් නැකතට..