ඔයාලගෙ හුතින්නා වල පොටෝ දාන්න...

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    මං හිතන්නේ මේ පාර හුතින්නා අඩුවෙන්ම පත්තුවෙන අවුරුද්ද වෙයි.
    ඔව් දැන් නැකතට අහල පහල ගෙවල් වලින් මම විතරයි පත්තු කලේ.
     
    • Like
    Reactions: MR.YOLO

    Sen-lu

    Well-known member
  • Imgur එකේ image location එක copy කරල දාපන් එතකොට ඔය වටේ බෝඩරේ එන්නෙ නෑ.
    Like this
    cm4LeY2.jpeg


    මම රතිඤ්ඤා ගන්නෙ නෑ. සත්තුන්ට අමාරු නිසා.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,257
    1
    101,101
    113
    34
    Kalutara
    Imgur එකේ image location එක copy කරල දාපන් එතකොට ඔය වටේ බෝඩරේ එන්නෙ නෑ.
    Like this
    cm4LeY2.jpeg


    මම රතිඤ්ඤා ගන්නෙ නෑ. සත්තුන්ට අමාරු නිසා.
    phone eke imgur app eken link eka copy kale. ethakota enne permalink ekak. ethakota thamai border eka enne. desktop eken daddi ehema awulak na.
     
    • Like
    Reactions: Sen-lu

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,982
    12,326
    113
    Behind u :p
    හුතින්ඤ වලින් මට ආතල් එකක් නෑ,
    පොඩි උන්ට බඹර, නිලා, ගෙනත් දුන්න
     
    • Love
    Reactions: Heshan Daminda

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,093
    1
    61,300
    113
    Mother Earth
    අතේ තියන් පත්තු කරලා..
    අනුන්ගේ ඇඟට දාල..
    විනෝද වෙන අය මොකටද..
    අහයි රතින්ඥා..
    🙂
     
    • Wow
    Reactions: Heshan Daminda

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    මමනම් පහුගිය අවුරුදු 10ම රතින්නා දැම්මෙ රිලවු එලවන්ඩයි, ගේට්ටුවට හුජ්ජ ගහන්ඩ එන බල්ලො එලවන්ඩයි
    උබ බයියෙක් නෙවේ එහෙනන්
     
    • Wow
    Reactions: Heshan Daminda

    lilman

    Well-known member
  • May 10, 2009
    41,035
    54,676
    113
    Colombo
    මේ සැරේ කෙරි ගනන් මිතුරේ.වෙන වැඩක් නැත්නම් සල්ලි කොල ටිකක් හොයන් ගිනි තියපන් නැකතට..
     
    • Wow
    Reactions: Heshan Daminda

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මේ සැරේ කෙරි ගනන් මිතුරේ.වෙන වැඩක් නැත්නම් සල්ලි කොල ටිකක් හොයන් ගිනි තියපන් නැකතට..
    ow muu aran thibba eka 2020- 2021 wage thibbe 200 -300 wage... oita diga walath thibbe 450 - 600 athare.... patta widiyata ganan gihin... corona walin passe price nam danne natha....