ඔයාලගෙ Desktop එකේ ඕනෑම Note එකක් ලියල තියාගන්න

yohan1989

Member
Jan 21, 2017
10
5
0
ඔයාලගෙ Desktop එකේ ඕනෑම Note එකක් ලියල තියාගන්න

මම අද දෙන්න යන්නෙ ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියල හිතුන සහ Size එකෙන් ගොඩාක් කුඩා Software එකක්. මේකෙන් ඔයාලට අමතක වෙයි කියල හිතෙන කරන්න තියෙන දේවල් හරි ඕනෙම දෙයක් Note එකක් විදියට Desktop එකේ Display කරල තියාගන්න පුලුවන්. තව ගොඩක් දේවල් මේකෙන් කරන්න පුලුවන්. ඔයාලට අවශ්‍ය Note එකක් හරි අමතක වෙයි කියල හිතෙන දෙයක් හරි වෙලාවක් දීල ඒ වෙලාවෙ Popup වෙන විදියට හදන්නත් පුලුවන්. තව Alarm එකක් විදියට බාවිතා කරන්නත් පුලුවන්.​

CoYzSY.jpg


zwdGyC.gif


මෙතනින් DOWNLOAD karanna​
 
Last edited: