ඔයාලගෙ user accounts ත් Hack වෙලා ද?
මචංලා මම හොයාගත්ත link එකක්. මේකෙන් පුළුවන් අපි කලින් register වෙලා තියෙන ඕනෙම site එකක් hack වෙලා අපේ user details and passwords leak වෙලාද කියල බලන්න. පල්ලෙහා තියෙන ලින්ක් එකට ගිහින් බලන්න. වැදගත් කියල හිතෙනවනම් + රෙපක් දීගෙනම යන්න.
Link එක : https://haveibeenpwned.com/