maxxa wadak machan... thankz
rep+
godak watinawa...
rep ++


අපි දන්න දෙයක් තවත් කෙනෙක් එක්ක බෙදා හදා ගන්න එක යුතුකමක් කියල හිතුන. ඉස්සරහටත් තව මේවගේ ත්රෙඩ්ස් දාන්නම්.කොම්පියුටර් ක්ලාස් එකකට වැස්සකටවත් ගොඩ නොවුණ අපි වගේ(මම වගේ )උන්ට මෙව්ව මෙහෙම වත් කියලා දෙන එක මාර ලොකු දෙයක් නොහොත් පිනක්...
තැන්...කූ
රෙප්z+

