ඔයාලගෙ Web Browser එක

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    කොම්පියුටර් ක්ලාස් එකකට වැස්සකටවත් ගොඩ නොවුණ අපි වගේ(මම වගේ )උන්ට මෙව්ව මෙහෙම වත් කියලා දෙන එක මාර ලොකු දෙයක් නොහොත් පිනක්...
    දන්න විදිහට ඔබලා ඔබලා ඕපන් කර ගත්තට කවුද දන්නෙ මේ බවු(සර්)මේ තරම් කට්ටක් කාලා අපිට වෙබ් පිටුව හොයල දෙන්නෙ කියලා.
    තැන්...කූ
    රෙප්z+
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කොම්පියුටර් ක්ලාස් එකකට වැස්සකටවත් ගොඩ නොවුණ අපි වගේ(මම වගේ )උන්ට මෙව්ව මෙහෙම වත් කියලා දෙන එක මාර ලොකු දෙයක් නොහොත් පිනක්...
    තැන්...කූ
    රෙප්z+
    අපි දන්න දෙයක් තවත් කෙනෙක් එක්ක බෙදා හදා ගන්න එක යුතුකමක් කියල හිතුන. ඉස්සරහටත් තව මේවගේ ත්‍රෙඩ්ස් දාන්නම්. :cool::cool:
     
    • Like
    Reactions: somapala_malli