ඔයාලගෙ web radio එක නොමිලේ FMRadio.lk එකේ දානවා

Mr.Mark

Active member
  • Jul 23, 2018
    162
    171
    43
    ඔයාලගේ web radio එක ප්‍රසිද්ධ කරගන්න දැන් නොමිලේම පුළුවන් අපේ FMRadio.lk වෙබ් සයිට් එකේ විකාශය කරලා. :yes:

    web radio එකේ ලින්ක් එක මේ thread එකට comment කරන්න.
    එහෙමත් නැත්නං අපේ නිල ෆේස්බුක් පිටුවට මැසේජ් එකක් දාන්න.

    beta-fb-page.jpg