මේක ලියන මොහොතෙත් මම ඉතා මානසික පීඩනයෙන් පෙලෙමි. මම වියාවහ වී දැනට මාස 6කි.
ආදර සම්බන්ධයකින් විවාහ වුණේ. අපි දෙන්නා ඉතාම හොඳට ඉන්නවා...මගේ බිරිඳට ඉතා අධික ලෙස sex කරන්න ඕනි. හැමදාම රෑට sex කරනවා.. ඒත් එයාට එක පාරක් කරලා මදි..මම හොඳට කරලා කරලා බඩු යව්වට පස්සේත් එයාට අයේ කරන්න ඕනි...ගොඩක් වෙලාවට මට බඩු ගියා ගමන් ආයේ පාරක් මට අතේ ගස්සවනව ඒ ගමන්ම..ඒත් එක අමාරුයි..රිදෙනවා පට්ට විදිහට...කොහොම හරි හැමදාම රෑට මට දෙපාරක් යවනවා...මගේ එක රිදෙනවා හැමදාම එහෙම දෙපාරක් කරන නිසා...නිවාඩු දවස් වලට උදෙත් දෙපාරක් යවනවා...ආයේ දවල්ට කළ හාවසටත් මට යවනවා.. රෑට ත් යවනවා..මරා අමාරුයි...මගේ එක රිදෙනවා ඉන්න බැහැ...ඒත් මම ඒකට අකමැති වගේ පෙන්නුවොත් එහෙම එයා තරහ වෙලා වගේ ඉන්නවා..මට බයයි මන් එහෙම එයාට කරන්න දුන්නේ නැත්තම් වෙන කවුරු හරි එකෙක් එක්ක සෙට් වෙලා කරන්න පෙලබෙයි කියලා..
මට මේකට කරන්න පුළුවන් විසදුමක් දෙන්න. දිගටම මෙහෙම කරෝත් මට මොකක් හරි වෙලා මැරෙයි..
මට මේකට කරන්න පුළුවන් විසදුමක් දෙන්න. දිගටම මෙහෙම කරෝත් මට මොකක් හරි වෙලා මැරෙයි..


