ඔයාලගේ අනාගත හීනේ....

magicwithhasitha

Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    ඔයාලගේ අනාගත හීනේ....

    ඔයාලගේ අනාගත හීනේ මොකක්ද?කස්ටියම කියමු බලන්න තම තමන්ගේ අනාගත හීන ගෑන....

    ඔයාල ඒ හීනේ ජයගත්තාද? නැද්ද? ,,,පොඩිකාලේ හිතන් හිටියෙ කවුරු වෙන්නද? දැන් කවුද? එන්න අපි අනාගත බලාපොරොත්තු ගැන,,,අනාගත හීන ගැන කතා කරමු


    මට නම් පොඩි කාලේ ඉදන් ගොඩක් හීන තිබුනා....මේ වෙනකොට තියෙන හීනේ නම් හොද මැජික් කාරයෙක් වෙන එක දැන්නම් ඒක ගොඩක් දුරට සාර්තක වෙලා ඉවරයි...සිරසේ වැඩසටහනක් කලා..විභහගේ නිසා පොඩ්ඩක් නතර කලා...ඒ හිනෙනම් ගොඩක් සාර්තකයි...දැන් වැඩියෙන්ම බලන්නේ විභහගේ ගැන..
     
    Last edited:

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    කෝ ඉතින් උඹ දාලත් නැහැනේ... :frown::frown::frown::frown::frown:
    මමනම් මට පොඩි කලේ ඉදන්ම යන්න ඕනේ උන තැනට යන ගමන්...,
    තව බොහොම පොඩි දුරයි.
    :yes::yes::yes::yes:;);););)
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මම 2012 උසස් පෙළ මම කැමති කම්පියුටර් සයිඩ් එකට යන්න එත් මම කරන්නේ කොම්ස් නිසා හීනෙට යන්න බැරි වෙයි
     

    magicwithhasitha

    Well-known member
  • Sep 15, 2011
    3,195
    866
    113
    සංසාරේ
    මම 2012 උසස් පෙළ මම කැමති කම්පියුටර් සයිඩ් එකට යන්න එත් මම කරන්නේ කොම්ස් නිසා හීනෙට යන්න බැරි වෙයි

    කවදාවත් තමන්ව අවතක්සේරු කරන්න එපා..ඒහෙම උනොත් ගොඩ එනවා බොරු ඔයට පුලුවන් සහෝදරයා...අවශ්‍ය වන්නේ හිතේ ශක්තිය බැහැ කියල හිතන්න එපා...(-)සිතුවිලි අපිව පස්සට අදිනවා...මට අත්දැකීම් තියෙනව ඕන තරම්..
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    මම 2012 උසස් පෙළ මම කැමති කම්පියුටර් සයිඩ් එකට යන්න එත් මම කරන්නේ කොම්ස් නිසා හීනෙට යන්න බැරි වෙයි
    මම 2013,මටත් වෙලා තියන්නේ මේ ටිකම තමා :oo:
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    මසිත ඇත සිහිනයක් නොව දෙකක්
    යමි ඒ සිහින අතුරින්
    එක සිහිනයක් වෙත හෝ මම
    යම් දිනෙක ගිය විටදී එතනට
    පැමිණ පවසමි ඔබ හටද එය.

    දැන්ම පවසමි එක සිහිනයක්
    රටම දන්නා කෙනෙකු නොවුනත්
    දිවි ගෙවන්නට සහ මගේ රටට
    යමක් කරනට තරම් මුදලක්
    උපයාගන්නට හැකි මගේම වූ
    වැඩක් අරඹමි කවදාක හෝ

    අනෙක් සිහිනය සැබෑ කරගත්
    දිනෙක මෙහි විත් එය කියන්නම්
    එදා හමුවී ඔබේ සිහිනය
    සැබෑවූ සතුටත් විඳින්නම්
     

    nadeejalm

    Member
    Jan 5, 2012
    1,103
    136
    0
    මම 2012 උසස් පෙළ මම කැමති කම්පියුටර් සයිඩ් එකට යන්න එත් මම කරන්නේ කොම්ස් නිසා හීනෙට යන්න බැරි වෙයි

    මගෙ කතාවත් ඕකම තමා. 2012 A/L ඒවුනාට දවසපුරා internet.
    දැන් හිතෙනවා A/L කරන්න ගිහිල්ල අවුරැදු 3ක් නාස්ති කරගත්ත කියලා.
    :(