ඔයාලගේ අනාගත හීනේ....

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මගේ ජීවිතේ හීන 2ක් තියනව පොඩි හීන නෙමේ ,
    මට ලබාගන්නම ඕනි දේවල් දෙකක්..
    එකක් Doctor කෙනෙක් වෙන්න , වැඩි දුරක් නෑ ඒකට නම්.. :)
    අනික නම් කියන්න බැහැ.. ඒකත් මම කොහොමහරි කරනව මචන්.. හීන නෙමෙයි මේව Achievements..
    හීන කිවුවම නිකන් හීන වගේ නේ බන්:P
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    කවදාවත් තමන්ව අවතක්සේරු කරන්න එපා..ඒහෙම උනොත් ගොඩ එනවා බොරු ඔයට පුලුවන් සහෝදරයා...අවශ්‍ය වන්නේ හිතේ ශක්තිය බැහැ කියල හිතන්න එපා...(-)සිතුවිලි අපිව පස්සට අදිනවා...මට අත්දැකීම් තියෙනව ඕන තරම්..

    hariyata hari magic...loweth eththa kathawa mchnz
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මගේ ජීවිතේ හීන 2ක් තියනව පොඩි හීන නෙමේ ,
    මට ලබාගන්නම ඕනි දේවල් දෙකක්..
    එකක් Doctor කෙනෙක් වෙන්න , වැඩි දුරක් නෑ ඒකට නම්.. :)
    අනික නම් කියන්න බැහැ.. ඒකත් මම කොහොමහරි කරනව මචන්.. හීන නෙමෙයි මේව Achievements..
    හීන කිවුවම නිකන් හීන වගේ නේ බන්:P
    ඉවරයි බෙහෙත් අරන් ;)
     

    srgdr

    Member
    Oct 10, 2011
    717
    595
    0
    Anuradhapura/ Colombo
    manam asa asarana minissunta udaw karanna,,,,,,,,,,podi kale hituwe engineer kenek wenna eth amma kiwwa ekata wada docek wena eka hodai kila..itin mama eka kara gatta........onna okai mage katawa......mama AL karana kale hituwe chemistry teacher wenawa nam hodai kiyala ...
     

    broker

    Member
    Jul 29, 2011
    68
    4
    0
    මම 2013,මටත් වෙලා තියන්නේ මේ ටිකම තමා :oo:
    මාත් කලේ කොමස තමයි ..මම දැන් කොළඹ කැම්පස් එකේ පලවෙනි ඉගෙනගන්නවා (කළමනාකරණ පීටයේ )..මගේ යාළුවො ඔක්කොම උපාධියට අමතරව Chartered,CIMA වගේ ඒවා කරනවා.එත මම කරන්නේ BITමොකද මම Computer වලට ආස නිසා ..කවද හරි මම අවුට් වෙනකොට මට Management degree එකත් එක්ක IT degree එකත් තියෙනවා.
     

    broker

    Member
    Jul 29, 2011
    68
    4
    0
    මගෙ කතාවත් ඕකම තමා. 2012 A/L ඒවුනාට දවසපුරා internet.
    දැන් හිතෙනවා A/L කරන්න ගිහිල්ල අවුරැදු 3ක් නාස්ති කරගත්ත කියලා.
    :(
    mama kaleth commerce dan colombo university management faculty eke igene gannwa.. mage godak yaluwo degree ekata amatarawa Chartered ,CIMA wage ewa karanawa..etah mama IT wlata aasa nisa BIT externel degree eka karanawa..kawadahari mama campus eken out wenakota mata management degree ekai,IT degree ekai dekama tiyevi job ekakata yanna